දෙවෙනි ඉනිමෙන් අයින් වුන සොනාලි ටීචර් නිදහසේ ගෙවන ජීවිතේ

Beauty Gallery

වසර ගණනාවක් සිට කළා ක්ෂේත්‍රය සම්බන්ද ආදරණිය සුරූපී තරුණියක් හැටියට තමයි අපි ඇයව හඳුනාගන්නේ. ඇය තමයි හිමයා බණ්ඩාර නම කීවම දන්නේ නැති ගොඩක් දෙනෙක් සොනාලි ටීචර් කීවම දන්නවා. මොකද ඇය ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුවක් වුනේ රටේම ආදරය දිනගත් ආදරණිය කතාවක් වූ දෙවැනි ඉනිම ටෙලි කතාවේ ජනප්‍රිය චරිතයක් ඇයට ලැබීමත් සමගයි. ඉතින් බොහෝ දෙනා ඒ සොනාලි ට්චර්ට ගොඩක් ආදරේ කළා. අද කාලේ වෙද්දී කලාවට දායක වෙන පිරිස වැඩි අතර ඔවුන්ගේ රංගන දායකත්වය හා ඒ හැකියව නම් කිසිඳු අඩුවක් නැතුව අපිට දකින්නට ලැබෙනවා. නමුත් අද වෙද්දි රඟපෑමේ හැකියාව අතින් වගේම කඩවසම් බවින් යුතු නළුනිළියන් මෙරට සිනමා ක්⁣ෂේත්‍රයේ ඉතාම අල්පය. පෞර්ෂයත්වයෙන් යුතු නළුවෙක් අතරින් පතරින් සිටියත් සැබෑවටම නිලියක් ලෙස හැඳින්විය හැකි කෙනෙක් නැති තරම්.

නමුත් මිට වසර ගානකට පෙර තිබු තත්වය හා අද බලද්දී මේ දවස්වල රූපවාහිණී මාධ්‍යයේ විකාශයවන ටෙලි නිර්මාණවල ඊට හාත්පසින්ම වෙනස් දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් දැකගන්න පුළුවන්. සඳ සාවි, මුතු පලස, දම්සාරි යන නාට්‍යවල රංගනයෙන් දායක වූ ඇය මේ දිනවල විකාශයවන දෙවෙනි ඉනිම හා හදවතේ කතාව යන ටෙලිනාට්‍යවල ඉතා අනර්ඝ රංගනයක් ඉදිරිපත් කරන හිමායා බණ්ඩාරයි ඉතින් අපි හිතුවා මේ එක ටෙලි කතාවකින් සියල්ලන්ගේම හිත් දිනාගත් සුරුපිනියගේ ඡායාරූප පෙළක් ඔබට ගෙනෙන්නට.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

16)

17)

18)

19)

20)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *