සාරංගගෙන් වෙන් වී තවමත් තණිකඩව ජීවිතේ ගෙවන උමාලිගේ ඡායාරූප පෙලක්

Gallery

අපේ රටේ බහුතරයක් පිරිසකගේ ආදරේ දිනාගත් ගොඩක් අහිංසක වගේම ගොඩක් සුන්දර රංගන ශිල්පිනියක් තමයි උමාලි තිලකරත්න කියන්නේ. නිතර නිතර දකින්න නොලැබුණත්. ඇය රඟපෑ සියලුම චරිත ලාංකේය රසිකයන් ගොඩක් ආදරෙන් වැළඳ ගත්තා. පසුගිය කාලේ වැඩිය පෙන්න හිටියේ නැති උමාලි මේ දිනවල ITN එකේ විකාශනය වන ‘මහපොලව’ ටෙලිනාට්‍යයේ රංගනයේ නියැලෙනවා. තමන් දායක වන චරිතය ප්‍රේක්ෂක මතකයේ රැඳෙන තරමට ඒ චරිතයට අපූරු ජීවයක් එක් කරන්න මේ සම්මානනීය රංග ශිල්පිනිය ගොඩක් දක්ෂයි.

උමාලි විවාහ වෙන්නේ ලංකාවේ ජනප්‍රිය චරිතයක් වන සාරංග දිසාසේකර සමග. ඒ 2014 වර්ෂයේදී. නමුත් එම විවාහය සාර්ථක වෙන්නේ නෑ පුද්ගලික හේතුන් නිසා ඔවුන් දෙදෙනා නීතියෙන් වෙන් වෙනවා. ඒ 2018 වර්ෂයේදී, මෙහෙම වෙන්වුන සාරංග ලංකාවේ ජනප්‍රිය චරිතයක් වන දිනක්ෂි ප්‍රියසාද් සමග, නමුත් උමාලි නම් තවමත් තනිකඩවයි ජීවත් වෙන්නේ. ඉතින් හැමෝගේම ආදරේ දිනාගත් උමාලිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ

01.

 

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *