ලංකාවේ අහිංසකම නිලිය වන සජානගේ සුන්දර ඡායාරූප 20 ක්

Beauty Gallery

ලංකාවේ කළා ලෝකයේ ඉන්න ලස්සනම වගේම අහිංසකම රංගන ශිල්පිනිය කවුද කියලා ඇහුවොත් දෙන්න තියෙන්නේ එකම එක පිළිතුරයි ඒ තමයි “සජානා වනිගසුරිය”. නමුත් ඇය නිතර නිතර දකින්න ලැබෙන්නේ නම් නෑ, ලංකාවේ ගොඩක්ම ජනප්‍රියවූ ‘උණුහුම2’, ‘ඇයි කලේ ආදරේ’, ‘සඳනාරී’ කියන ගීත විෂුවල් වලින් ඇය ලාංකේය රසිකසිත් සොරාගත්තා, ඒ වගේම මේ සෑම ගීතයක්ම විවුස් මිලියන ඉක්මවාගිහින් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඇය රඟපෑ වෙළඳ දැන්වීම් පවා ලන්කකාවේ ගොඩක් ජනප්‍රිය වුනා.

සජානා කියන විදියට ඇය ගොඩක් නිසහසේ ඉන්න කැමති චරිතයක්, ඒ වගේම පොඩි නිවාදවුක් ලැබුනත් අම්මා, තාත්තා, සැමියා සහ අයියා සමග ඇවිදින්න යන්න සජානා ගොඩක් ආසයි ලු. ඒ විතරක් නෙවෙයි සජානා කියන්නේ ටිකක් ආඩම්බර චරිතයක් කියලා ඇයම කියනවා. සජානා යාළුවො හදාගන්න වැඩිය කැමති නෑලු. යාළුකමක් පටන්ගන්නේ කාලයක් ඒ කෙනාව ටිකක් දුරින් ආශ්‍රේ කලාට පස්සේ කියලයි ඇය කියන්නේ. ඉතින් හැමෝගෙම ආදරේ දිනාගත් සජානගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

20.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *