ලෝකේ වටේ එයා එක්ක ඇවිද ඇවිද ජීවිතේ විදින අමිල අබේසේකරගේ ඡායාරූප 20 ක්

Gallery

අමිල අබේසේකර කියන්නේ ලංකාවේ ඉන්න ගොඩක් දක්ෂ වගේම හැමෝම ගොඩක් ආදරේ කරන චරිතයක්. ඉතින් ඒ ප්‍රේක්ෂක ආදරේ නිසාම තමයි අමිල සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම රංගන ශිල්පීන් දස දෙනා අතරට තේරී පත්වුණේ. රංගන ශිල්පියෙක් ලෙස කළා ලෝකයට එකතුවුන අමිල අබේසේකර මේ වනවිට නිවේදකයෙක් ලෙසත් ගොඩක් ජනප්‍රියයි.

අමිලගේ උපන් ගම මහනුවර. ඔහුට වයස අවුරුදු 10යෙදී මහනුවර නිවාස අතහැරලා මහරගම පදිංචියට යනවා. ඒ වගේම අමිලට බාල සහෝදරයන් දෙදෙනෙක් සිටිනවා. ඉතින් අපේ කතා නායකයා අමිලගේ ජීවිතය වෙනස් වෙන්නේ ඔහුගේ විවාහයෙන් පස්සේ, අමිල විවාහ වෙන්නේ 2010 වසරේදී. ඒ තේජා ජයවර්ධන සමග විවාහ උත්සවය 2010 වසරේ සිදුවුනත් ඔවුන්ගේ විවාහය ලියාපදිංචි කරන්නේ 2004 වසරේදී. අමිලගේ බිරිඳ මේ වන විට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙස සේවය කරනවා. ඉතින් ඒ නිසා අමිලත් ශේජා එක්ක ලෝකේ වටේම ඇවිදිනවා, ඔයාලා ගොඩක් ආදරේ කරන අමිලගේ සුන්දර චායාරූප කිහිපයක්.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *