මදුමාදව තම තෙවන බිරිද සමග ගෙවන ආදරණීය ජීවිතයේ සුන්දර ඡායාරූප පෙලක්

Gallery

මධුමාධව අරවින්ද කියන්නේ කාලයක් ලංකාවේ ගොඩක් අය ආදරේ කල දක්ෂ ගායකයෙක්, ඒ වගේම දක්ෂ රංගන ශිල්පියෙක්. ඉතින් මේ දක්ෂ ගායකයා තමන්ගේ ගායන හැකියාව සහ රංගන හැකියාවට තිත තියලා දේශපාලනයට යොමු වෙනවා. සුනිල් සිරිවර්ධනට දාව මධුමාධව අරවින්ද උපත ලබන්නේ 1973 වසරේදී මාර්තුමස 6වනදායි ඒ මහනුවරදී.

මධුමාධව අරවින්ද මුලින්ම විවාහ වන්නේ රෙනුෂා පෙරේරා සමග ඒ 2011 වසරේදී නමුත් එම විවාහය සාර්ථක වෙන්නේ නෑ ඔවුන් දෙදෙනා 2015 වසරේදී දික්කසාද වනවා ඒ වනවිට මධුමාධව අරවින්දට දරුවන් දෙදෙනෙකු සිටිනවා. පසුව මධුමාධව ඔහු මුස්ලිම් තරුණියක විවාහ කරගන්නවා, වසර දෙකක් වගේ බොහොම කෙටි කාලයකදී එම විවාහයත් අතහැර දමන ඔහු තුන්වනවරට විවාහ වෙන්නේ එරන්දි සිරිවර්ධසමග ඉතින් අපි මධුමාධවට ලස්සන පවුල් ජිවිතයකට සුභපතන ගමන් ඔවුන්ගෙ ලස්සන ඡායාරුප එකතුවක් පහතින් ඔබට අරගෙන එනවා

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *