ඉස්කෝලෙ කතාවේ ලොකු අක්කා හෙවත් හිරු පෙරේරාගේ ආදරණීය ඡායාරුප 20ක්

Beauty

අද අපිට දකින්න ලැබෙන බොහෝ ටෙලිකතා අතරේ ඉතා ලස්සන කතාවක් තමයි ඉස්කෝලේ ටෙලි කතාව. එම ටෙලි කතාවටත් අනෙක් ඒවා වගේම බොහෝ අලුත් චරිත අපිට දකින්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ වගේ චරිත අතරේ අපි හැමෝම දන්නා චරිතයක් තමයි හිරු පෙරේරා කියන්නේ නම කීවට නම් දන්නේ නැතුව ඇති. ඉස්කෝලේ කතාවේ නම් අයට ලැබෙන්නේ තවමත් පාසල් යන ගෙදර පවුලේ ලොකු අක්කා ලෙසයි. දෙරණ නාලිකාවේ විකාශය වන ඉස්කෝලේ කතාව ලියවෙන්නේ සමන් එදිරිමුණි විසින්ම තමයි. ඉතින් අපි හිතුවා ඇයගේ සුන්දර ඡායාරූප පෙළක් ඔයාලට පෙන්වන්න. ඉතින් ඇයගේ අලුත් කළා ජිවිතයට අපි හැමෝම සුබ පැතුම් එකතුකරමු. මේ පහතින් ඔබට දකින්න ලැබෙන්නේ එම සුරූපී නිළියගේ ලස්සන ඡායාරූප පෙළක්.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

16)

17)

18)

19)

20)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *