සුරංගනාවියක් වගේ ලස්සන තවමත් තනිකඩ ශලනි තාරකා ගෙවන සොඳුරු ජීවිතේ

Beauty Gallery

ශලනි තාරකා කිවම ඉතින් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැනේ. හැමෝම වගේ හඳුනා චරිතයක් තමයි ශලනි. ඉතින් කලාවේ එදා ඉදන් අද වෙනකල් නමක් තියන් ඉදිරියට පැමිණි චරිතයක් හැටියට රසික ආදරය දිනාගත් ඇය වසර ගණනාවක් ජනපිරියම රංගන ශිල්පිනිය් ලෙස වගේම හොදම නිළිය සම්මානයත් කිහිප වරක්ම දිනාගැනීමට හැකියව ලැබිලා තියනවා. 1996 වසරේ සුමති ටෙලි සම්මාන උළලේදී වසරේ ජනප්‍රියම නිලියට හිමි සම්මානය සහ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිලියට හිමිවන සම්මානය එකම වේදිකාවකදී හිමිකරගනිමින් රංගනවේදී චාන්දනී සෙනෙවිරත්න විසින් තැබූ වාර්තාව වසර විසිතුනක ඇවෑමෙන් සිය දෝතට ගන්නා නිලි තරුව වන්නේ ශලනි තාරකා නම් සුවිශේෂී රංගන ශිල්පිනියයි. 2020 වසරේ විශිෂ්ටත්වය පමණක් නොව ජනතා ආදරයද ලැබූ කුමරිය ලෙස රයිගම් ටෙලි සම්මාන උළලේදී කිරුළු දැරූ ශලනි තාරකා ඇයගේ ආ ගිය තොරතුරු අපට කිවුවේ මෙන්න මෙහෙමයි. මම ඉතා පුංචි කාලේ පුදුම විදිහට හින්දි චිත්‍රපට බලන්න ඇබ්බැහි වෙලා හිටපු ළමයෙක්.

ඇය කියන හැටියට කලවට් ඇවිත් අද වෙද්දී වසර 12ක් වගේ කාලයක් වෙනවා. ඉතින් මේ තරම් දුර ගමනක් එන්න ගොඩක් මහන්සි වෙලා ගොඩක් කැපවීම් කරන්න සිදු වුන කියල තමයි අපිට දැනගන්නට ලැබුනේ. ගොඩක් කැපවීමෙන් වැඩ කලාත් බොහෝ වෙලවට මුදල් ගන්න අමාරු වූ අවස්ථා තිබුනා. ප්‍රශ්න ගොඩක් මැදින් තමයි මේ වගේ ගමනක් අවේ කියල තමයි ඇය අපිත් එක්ක කියන්නේ. කොහොම නමුත් අයගේ ඉදිරි ගමනට අපි සියලු දෙන සුබපැතුම් එකතු කරමු. ගොඩක් දෙනෙක්ට හමු නොවූ ශාලානිගේ ලස්සන ඡායාරූප ටිකක් පෙන්වන්නයි මේ සුදානම් වෙන්නේ.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

16)

17)

18)

19)

20)

21)

22)

23)

24)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *