දෙවෙනි ඉනිමේ ආනන්දගේ බිරිඳ හෙවත් අනූශා තවත් හැඩවෙලා ඡායාරූප සමග

Gallery

ටීවී දෙරණ ඔස්සේ විකාශනය වන දෙවෙනි ඉනිම තමයි ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිනාට්‍යය, ඉතින් මේ කතාවට හැමෝම වගේ ගොඩක් ආදරෙයි. ඉතින් දෙවෙනි ඉනිමේ ඉන්න ගරාජ් ආන්දගේ බිරිඳ කියන්නේ දෙවෙනි ඉනිම ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොඅවඩුව දිනාගත් චරිතයක්. ඇය තමයි අංජලී ලියනගේ. අංජලී වැඩිපුරම දැකගන්න ලැබෙන්නේ ටෙලිනාට්‍ය තුලින්, නමුත් ඇය ‘ආදරණීය කතාවක්’ සහ ‘ඇඩ්‍රස් නෑ’ කියන සිනමාපට හරහා ප්‍රේක්ෂයිට සමීප වුනා. ඒ වගේම ඇය රංගනයෙන් දායකවුණ සිනමාපට කිහිපයක් තිරගතවෙන්න තියෙනවලු.

අංජලී මේ වනවිට කළා ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 18ක් පමණ වෙනවා. ඉතින් සමහර අය කියනවා කළා ක්ෂේත්‍රය කියන්නේ එච්චර හොඳ තැනක් නෙවෙයි කියලා, ඒ ගැන ඇන්ජලී කියන්නේ මේ වගේ කතාවක්. ” ඕවා ඔක්කොම බොරු කතා ඇත්තටම මේක ගොඩක් ගෞරවනීය ක්ෂේත්‍රයක්. ඉතිං මේ තැනට ඇවිල්ලා හරි විදියට ඉන්නවා නම් කවුරුත් අයුතු බලපෑම් කරන්නේ නැහැ. මට කවුරුත් එහෙම අයුතු බලපෑම් කරේ නැහැ. අපි ඉන්න විදියත් එක්ක, කතා කරන විදියත් එක්ක, අපි පාඩුවේ ඉන්නව නම් කවුරුත් අපිට එහෙම දෙයක් කියන්නේ නැහැ. ඒක තීරණය වෙන්නේ තමන්ගේ හැසිරීම මත.” කියලා. ඉතින් ඔයාලා ගොඩක් ආදරේ කරන අංජලීගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *