සිදු නාට්‍යයේ තෙරුණි කිව්වාම හැමෝම දන්න මනීශාගේ සුන්දර චායාරූප 25ක්

Beauty Gallery

ටීවී දෙරණ ඔස්සේ විකාශනය වන සිඳු ටෙලිනාට්‍යයේ තෙරුනිගේ චරිතය තුලින් ලංකාවේම ආදරේ දිනාගත් නවක රංගන ශිල්පිනියක් තමයි මනීෂා චන්චලා කියන්නේ. ඇය රංගන ශිල්පිනියක මෙන්ම ගොඩක් දක්ෂ ගායිකාවක්, ඒ වගේම වෙළඳ දැන්වීම් ලෙසත් ඇය ලාංකේය ජනයා අතර ගොඩක් ප්‍රසිද්දයි. පසු ගිය දවස් දෙක තුනේ මනීෂා වැඩිය පෙන්න හිටියේ නෑ ඒකට හේතුව තමයි මනීෂා මේ දවස්වල පුද්ගලික කටයුතු නිසා ගොඩක් කාර්යබහුල වෙලාලු ඉන්නේ, ඒ නිසාලු වැඩිය පේන්න නැත්තේ.

මනීෂා කියන්නේ නිතරම සීමාවක් අතරේ වැඩ කරන කෙනෙක්. ඇයට ලැබෙන නිර්මාණ හැම එකක්ම ඇය බාරගන්නේ නෑ ලු, පිටපත හොඳට කියවලා ඇයගේ සීමාවේ ඉඳන් කරන්න පුළුවන් නිර්මාණ වලට විතරයිලු මනීෂා සම්බන්ද වෙන්නේ. අනිත් කාරනාව තමයි මනීෂා කැමති නෑලු රංගනය වෘත්තියක් විදිහට කරගෙන යන්න ඇය රඟපාන්නේ ඇයගේ කලාවට ඇති කැමැත්ත නිසා සහ ඇයගේ විනෝදාංශය ඒක නිසාලු, ඒ වගේම මනීෂා ගේ අලුත්ම ගීතයකුත් ළඟදීම එළිදක්වන්න අදහසක් තියෙනවා කියලත් ඇය අපිට කිවුවා, ඉතින් සිඳු කතාවෙන් ඔබෙත් මගෙත් ආදරේ දිනාගත් මනීෂා මනීෂා චන්චලාගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *