දැක්කම ඇස් අහකට ගන්න හිතෙන්නෙ නැති චන්නගේ එකම දියණියගේ සුන්දර ඡායාරූප පෙලක්

Life

චන්න – උපුලී කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ නර්තන ශිල්පීන් දෙදෙනෙක්. මේ දෙපලගේ ආදරණීය දියණිය තමයි අසේකා විජේවර්ධන කියන්නේ. ඇයත් නර්තනයට උපන් හපන් තරුණියක්. ඒ වගේ ලංකාවේ ප්‍රධානම ප්‍රසංගවල වේදිකාව නර්තනයෙන් සරසන්නේ ඇයයි, නමින් නොදන්නවා වුනත් ඔබ ඇයව, රුවෙන් හඳුනනවා ඇති මොකද අසේකගේ රුව එතරම් අපේ ඇසට පුරුදුයි. ඉතින් අසේකා ඇයව ලෝකෙට හඳුන්වා දෙන්නේ ”රටම ආදරය කරන චන්න, උපුලි විජේවර්ධනගේ එකම දුව. ඒ වගේම වෘත්තීමය නර්තන ශිල්පිනියක්.” කියලයි.

චන්න විජේවර්ධනගේ නර්තන කණ්ඩායමේ අසේකා ධරන්නේ සුවිශේෂී ඉස්තානයක් ඒ ගැන අසේකා කියන්නේ මේ වගේ කතාවක්. ”මට තාත්තගේ නර්තන කණ්ඩායමේ නායිකාව වෙන්න ඕන නෑ. මට හිමිවිය යුත්තේ සම තැන. මම චන්න විජේවර්ධනගේ දුව වුණා කියලා හැමදේටම පෙරමුණ ගන්න ඕනේ කියලා නියමයක් නැහැ. මට වඩා දක්ෂ අය මුල් තැනට එන්න ඕනේ.” කියලයි ඉතින් ඔබ රුවින් හඳුනන අසේකා විජේවර්ධනගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

16)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *