තවමත් තනිකඩ සුන්දර චුලක්ශිගේ සුන්දර ඡායාරූප පෙලක්

Uncategorized

දේදුනු ආකාසේ සිනමා පටයෙන් රිදී තිරයට පෑයූ සුපිරිම තාරකාවියක් තමයි චුලක්ෂි රණතුංග කියන්නේ, ඇය සිනමා නිලියක් පමණක් නෙවෙයි පාසල් කාලයේ ඉඳන්ම ජාත්‍යන්තරය දක්වා ගිය බාස්කට් බෝල් ශුරියක්. ඒවිතරක් නෙවෙයි චුලක්ෂි කියන්නේ ලක් රූ රැජින කිරුලටද හිමිකම්කියූ තරුණියක්. මේ හැමදෙයම අතරින් ඇය ලංකාවේ ඉන්න දක්ෂ නිරුපිකාවක ලෙසද කටයුතු කරනවා. චුලක්ෂි කියන්නේ පාසලේ නේවාසිකාගාරයක හැදුන කෙනෙක් ඒ නිසා චුලක්ෂිට යාලුවෝනම් ඇතිවෙන්න ඉන්නවලු.

චුලක්ෂි කියන්නේ තමන්ට ලැබෙන නිර්මාණ ගොඩක් තෝරා බේරාගෙන රඟපාන නිලියක්, ඇය කියන්නේ ප්‍රසිද්ධ චරිත විදියට සමාජයට ආදර්ශයක් වෙන්න පුළුවන් චරිත පමනක් තෝරාබේරාගෙන රඟපානවා කියලා. කොහොම වුනත් චුලක්ෂි ගතකරන්නේ තනිකඩ ජීවිතයක්. ඇය කියනවිදියට ඇයගේ ආදරේ දිනාගන්න පුළුවන් කෙනෙක් තවම මුණගැහිලා නෑලු, සුදුසු කෙනා හම්බ වුණාට පස්සේ අනිවාර්යයෙන්ම මගේ විවාහය සිද්ධ වේවි කියලයි ඇය කියන්නේ. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන චුලක්ෂි රණතුංගගේ සුන්දට පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14)

15)

16)

17)

18)

19)

20)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *