කුසල් මෙන්ඩිස් යුග දිවියට පැමිණ ගත් ඡායාරූප පෙලක්

Uncategorized

කුසල් මෙන්ඩිස් කියන්නේ ලංකාවේ ඉන්න ගොඩක් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්, ඔහුගේ සම්පුර්ණ නම බලාපුවඩුගේ කුසල් ගිම්හාන් මෙන්ඩිස්, ඔහු උපත ලබන්නේ 2995 පෙබරවාරි මස දෙවනදා, ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ මෙන්ම ජාත්‍යන්තර එක්දින ක්‍රීඩා සඳහාත් ඔහු ශ්‍රීලංකාව නියෝජනය කරමින් ජාතික ක්‍රිකට් කන්ඩායමේ දකුණත් පිටිකරුවෙක් ලෙස කටයුතු කරනවා. ලෝකේ නැගී එන සුපිරි ප්‍රහාරක පිතිකරුවෙකුවන් අතර සිටි ඔහු පසුගිය දිනවලනම් එතරම් සාර්ථක වුනේ නෑ.

ඉතින් තනිකඩව හිටපු මේ ක්‍රීඩකයා ළඟදී තනිකඩ ජීවිතයට සමුදීලා යුග දිවියට එළඹිලා, ලෝකෙම හඳුනන කුසල්ගේ අතිනත අරන් තියෙන්නේ නෙශේල් කියන සුන්දර යුවතියයි. ඒ වගේම මේ දෙන්නගේ ගොඩක් ලස්සන මංගල චායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තියෙනවා. මේ ලස්සන පොටෝ ෂුට් එක කරලා තියෙන්නේ Beyond Destiny ආයතනය විසින්. ඉතින් අලුත යුග දිවියට එළඹුන කුසල් සහ නිශේල්ගේ යුග දිවිය සාර්ථක, සුන්දර යුග දිවියක් වෙන්න කියලා අපි හදවතින්ම සුබපතනවා.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *