වැඩිය කවුරුත් දැකල නැති රූකාන්තගේ හුරුබුහුටි දියණිය වින්ඩිගේ ලස්සනම ඡායාරූප 20ක් මෙන්න

Gallery

රූකාන්ත ගුණතිලක කියන්නේ ලංකාවේ ඉන්න ගොඩක් දක්ෂ ගායකයෙක්. ඔහුගේ බිරිඳ වන චන්ද්‍රලේඛා පෙරේරාත් දක්ෂ ගායිකාවක්. ඉතින් මේ දෙපලගේ ආදරණීය දියණියන් දෙදෙනා තමයි, රයිනී සහ වින්ඩි කියන්නේ. රයිනි ගොඩක් ජනප්‍රිය වුනත් වින්ඩිනම් වැඩිය කවුරුවත් හඳුනන්නේ නෑ, නමුත් ඇයත් මව පියා සහ අක්කා (රයිනි) මෙන්ම ගොඩක් දක්ෂ ගායිකාවක්. වින්ඩිගේ සම්පූර්ණ නම ට්‍රිනීටා ටෝනියෝ වින්ඩි ගුණතිලක, වින්ඩි ඇයගේ ජීවිතයේ වැඩි කාලයක් ගතකරලා තියෙන්නේ විදෙස් රටක. වින්ඩි කියන විදියට ඇය විදේශ ගතවෙන්නේ අවුරුදු අටේදී.

ඉතින් වින්ඩි ගැන ගොඩක් අය කතාවෙන්න පටන් ගත්තේ, ඇය සනුකගේ පෙම්වතිය කියලා දැනගත්තට පස්සේ, වින්ඩි දැනටත් ජීවත් වෙන්නේ ඇමරිකාවේ. ඇය තවමත් ඇමරිකාවේ අධ්‍යාපන හදාරනවා කියලයි අපිට කිවුවේ. ඒ වගේම ඇමරිකාවේ කොලේජ් ජීවිතය පිලිබඳ වින්ඩි කියන්නේ මේ වගේ කතාවක් ” මට කොලේජ් එකේදීත් වැඩිය එහෙම යාළුවෝ හිටියේ නෑ. වැඩිය දඟලන්නේ නෑ. හැබැයි කොලේජ්එකේ ටීචර්ලා මට තමයි හැමදේම කියන්නේ. ටීචර්ස්ලාගේ හුරතලී විදිහට තමයි මම ඉන්නේ… ඒ හැමෝම මට ගොඩක් ආදරෙයි.” කියලා ඉතින් ලංකාවේ ජනප්‍රිය යුවලකගේ දියණියක්, ඒ වගේම ජනප්‍රිය ගායකයෙකුගේ ආදරවන්තියක් වන වින්ඩි ගුණතිලකගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

16)

17)

18)

19)

20)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *