රටක් හදුනන උමයංගනා වික්‍රමසිංහ සැමියා සමග දැන් ගෙවන සුන්දර ජීවිතය මෙන්න

Gallery

උමයංගනා වික්‍රමසිංහ ලංකාවේ බිහිවුන අති දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස හඳුන්වන්න පුලුවන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය චරිතාංග නිලියක්, ඒ විතරක් ඇය වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්, දක්ෂ ගායිකාවක්. උමයංගනා උපත ලබන්නේ 1980 වසරේ ඔක්තෝම්බර් මස 24 වනදා ඒවගේම ඇය අද්‍යාපනය හදාරන්නේ මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයෙන්

ටීවී දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නියක ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කල ඇය, සිය රංගනයෙන් දායක වූ පළමු ටෙලිනාට්‍ය වූවේ සුදත් රෝහණ මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද කටු ඉඹුල ටෙලිනාට්‍යයයි. ඉන්පසුව ‘සුන්දරයි ප්‍රේමය’ සහ ‘ඉතිං ඊට පස්සේ’ වැනි රූපවාහිනී ටෙලිනාට්‍ය ගණනාවකටම ඇය සිය රංගන දායකත්වය දැක්වුවා. 2012 වර්ෂයේදී ඩෙන්සිල් ජයවීරගේ ‘වස්සානේ සෙනෙහස’ චිත්‍රපටියේ රඟපාමින්, ශ්‍රී ලාංකික රිදී තිරයටද පය තැබුවා 2010 සුමති ටෙලි සම්මාන උළෙලේදී උමයංගනාහට ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය සඳහා වූ සුමති සම්මානය හිමිකර ගත්තා. ලංකාවේ ගොඩක් ජනප්‍රියවුන මෙම කළා කාරිනිය විවාහ වෙන්නේ පුද්ගලික බැංකුවක සේවය කරන පුද්ගයෙකු සමගයි ඔහුගේ නම උදය, උමයංගනාගේ කළා කටයුතුවලය ඔහුත් විශාල සහයක් දක්වනවාලු. ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන උමයංගනාගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *