ගොඩක් අය පුදුම කරමින් නිර්භීත ධරනි හෙවත් හේශානි හොරෙන්ම මනාලියක් වෙයි

Gallery Life

මේ දවස් වල අපේ රටේ විකාශය වෙන ගොඩක්ම ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි ධරනි කියල කියන්නේ. ඉතින් මේ ධරනි ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රගදක්වන්නේ අපේ රටේ ඉන්න සුන්දර දක්ශ නවක කලා තරුවක් වන හේශානි ලියදිපිට කියන එක මේ වෙන විට නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඉතාමත් කෙටි කාලයක් තුල අපේ රටේ ගොඩක් දෙනා අතරෙ බොහොම ඉක්මනින් ජනප්‍රිය වුන කෙනෙක් තමයි හේශානි කියල කියන්නේ. ඉතින් මේ අපි හැමෝම ආදරේ කරන දක්ශ රංගන ශිල්පිනියක් වන ධරනි හෙවත් හේශානිට කලා ක්ශේත්‍රයට පිවිසෙන්න ලැබුනේ දෙරණ අවුරුදු කුමරිය තරගය ජයග්‍රහනය කිරීමත් සමගයි. ඉතින් මීට අමතරව හේෂානි ගැන පොඩි විස්තරයකුත් ඔයාලට ගේන්න අපි හිතුවා.

හේශානිට මේ වන විට වයස අවුරුදු 24ක් පමන වනවා. හේෂානිගෙ උපන් ප්‍රදේශය තමයි කොලඹ දිස්ත්‍රික්කය. ඇය අධ්‍යාපනය ලබල තියෙන්නෙ යශෝදරා බාලිකා විද්‍යාලයෙන්. වගේම පාසල් අධ්‍යාපනය සාර්ථකව අවසන් කරපු ඇය මේ වෙනකොට උසස් අධ්‍යාපනය හදාරමින් ඉන්නව කියලත් අපිට දැනගන්න ලැබුනා. හේශානි ටෙලිනාට්‍ය සදහා රංගනයෙන් දායක වීමට එක් වුනේ මෑතකදී වුනත් ඇය කලාවට ආගන්තුක කෙනෙක් නෙවෙයි. ඇය ගොඩ කාලෙකට ඉහතදී ඉදන්ම වෙලද දැන්වීම් ආදිය සදහා රංගනයෙන් දායක වී තිබෙනවා. ඉතින් මේ දක්ශ රංගන ශිල්පිනිය මෑතකදී මනාලියක් විදියට සැරසිලා අපූරු ෆොටෝශූට් එකක් සදහා පෙනීසිටි බව අපිට දැකගන්නට ලැබුනා. ඉතින් මේ ලස්සනම ලස්සන වෙඩින් ෆොටෝ ශූට් එක කරල තිබුනේ අති දක්ශ වගේම ප්‍රවීන ඡායාරූප ශිල්පී ආයතනයක් වන Ceylon Wedlock ආයතනය විසිනුයි. ඉතින් ඒ වගේම අපේ සුන්දර ධරනිව තවත් සුන්දර වන ආකාරයට හැඩගන්වල තිබුනේ Style N Dress ආයතනය විසිනුයි. ඉතින් එම ඡායාරූප තමයි මේ.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

16)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *