‘වස්සානේ හීනේ’ ගීතයෙන් හැමෝම දැනගත්ත අමන්දා සිල්වාගේ සුන්දර ඡායරූප

Beauty

අපි කවුරුත් දන්න දක්ශ ගායකයෙකු වගේම ඉතාමත් නිර්මානශීලී සංගීත තිරරචන නිශ්පාදකයෙකු වන ඉරාජ්ගේ ” වස්සානේ හීනේ ” ගීතය අපි ගොඩක් දෙනාට හොදින්ම මතකයි. ඉතින් මේ ගීතයේ තිර රචනයට රංගනයෙන් දායක වුන ඇය ලංකාවේ ඉහළ ජනප්‍රියත්වය ලැබූ රංගන ශිල්පිනියක් වුනා. ඇය රංගන ශිල්පිනියක් වගේම නිරෑපිකාවක් ලෙසද මේ වෙනකොට කටයුතු කරමින් ඉන්නවා. ඉතින් මේ විදියට අපි කවුරුත් දන්න ඒ දක්ශ රංගන ශිල්පිනියගේ නම තමයි අමන්දා සිල්වා කියල කියන්නේ. ඉතින් ඒ වගේම මේ වෙනකොට මියුසික් වීඩියෝ ගණනාවකටද ඇය රංගනයෙන් දායක වෙලා තියෙනවා. මියුසික් වීඩියෝ වලට අමතරව ඇය මේ වෙනකොට වෙළඳ දැන්වීම් වලටත් සම්බන්ධ වෙලා තියෙනවා . ඒ වගේම මේ වන විට අය විවාහක රංගන ශිල්පිනියක් . ඇය විවාහ වෙලා ඉන්නේ දිමුතු කියල තරුණයෙකු සමගයි. ඉතින් එය ගෙදරින් ආපූ යෝජනාවක් මගින් ආදරය කරලා විවාහ වුනා කියලා තමයි අපිටනම් දැනගන්න ලැබුනේ. විවාහයෙන් පසුව ඇය විදෙස්ගත වෙලා තියෙනවා. නමුත් අපිට දැනගන්න ලැබුන විදියටනම් ඇය කියන්නේ ඇය විවාහ වුනත් නිරෑපන කටයුතු දිගටම සිදුකරනවා කියලා. ඒ වගේම ඇය තාමත් එදා වගේම ලස්සන නිසා ඇයට නිරෑපන ක්ශේත්‍රයෙන් ඉවත් වීමට අවශ්‍යතාවයක් නැති බවත් ඇය පැවසුවා. ඊට අමතරව ඇය ආගම දහමටත්ම ඉතාමත් ලැදි කෙනෙක්ලු. ඉතින් අපි අමන්දාගේ ලස්සනම ලස්සන ඡායාරූප කිහිපක් ඔයාලට පෙන්නන්න අරන් ආවා.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

16)

17)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *