චතුරිකා ගයාන් සමග දැන් ගෙවන සුන්දර ජීවිතයේ චායාරූප 30ක්

Beauty Gallery

චතුරිකා පීරිස් කියන්නේ ඉස්සර ඉඳලම ජනප්‍රිය කළා කාරිනියන් ලිස්ට් එකේ උඩින්ම හිටපු කාන්තාවක්. හැමෝගෙම ආදරේ දිනාගත් ඇය කලාව තුල තමන්ටම අනන්‍යවූ රංග පෞරුෂයක් ගොඩනගාගෙනඇති රංගන ශිල්පිනියක ලෙසත් හඳුන්වන්න පුළුවන්. නමුත් කාලයක් චතුරිකා වැඩිය පේන්න හිටියේ නෑ, ඒ ඇය ටික කාලයකට රංගන අතහැරලා නිෂ්පාධන කටයුතු වලට එළැඹිලා හිටිය නිසා. චතුරිකා ටෙලි නාට්‍ය වලට වැඩිය සම්බන්ද වෙන්නේ නැත්තේ ඇයට ටෙලිනාට්‍ය නිෂ්පාධකවරුන් ගෙවන ගානේ ප්‍රශනයක් නිසා කියලයි ඇය කියන්නේ.

සුන්දර දඟකාරියක ලෙස රංගනයට පිවිසිසුන චතුරිකාට දැන් වයස අවුරුදු 37යි, චතුරිකාට ජීවිතයේ අමතක නොවන වගේම ජීවිතයේ වැදගත්ම අවස්තාව තමයිලු 2005 වසරේදී සුසිලා නිෂ්පාධන ආයතනයේදී ගයාන් මුලින්ම මුණගැහෙන අවස්තාව. ඒ වගේම දැන් චතුරිකාගේ ජීවිතයේ නැතුවම බැරිකෙනා තමයිලු ගයාන් වික්‍රමතිලක කියන්නේ ඒ වගේම රොෂාන් පිලපිටිය කිසිම ආත්මෙක මුණගැහෙන්න එපා කියලයි චතුරිකා කියන්නේ. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ගයාන් චතුරිකා සුන්දර කැදැල්ල තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *