සජිත ඇන්තනි සමග විවාහ වුන නිලියක් වගේ ලස්සන බුවිනි ගෙවන ආදරණීය ජීවිතේ

Beauty Gallery

මේ දවස් වල හැමෝම කතාවෙන ටෙලිනාට්‍යක් තමයි නාඩගම්කාරයෝ කියල කියන්නේ. ඉතින් මේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය හෙවත් සරා කියන චරිතයට රංගනයෙන් දායක වන්නේ අපේ රටේ ඉන්න ගොඩක් ප්‍රසිද්ධ කලා පවුලක සාමාජිකයෙකු වන සජිත ඇන්තනී විසින් කියන එක අපි හැමෝම දන්න දෙයක්නේ. ඒ වගේම අපේ රටේ ප්‍රසිද්ධ පුද්ගලයෙකු වන ජැක්සන් ඇන්තනී මහතාගෙ පුතා තමයි සජිත ඇන්තනි කියල කියන්නේ. නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යට රංගනයෙන් දායක වෙන්න පෙරත් සජිත කලා නිර්මාන කිහිපයකටම රංගනයෙන් දායක වී තිබෙනවා. ඒ වගේම සජිත කියන්නෙ රංගනයට වගේම ගායනයටද අතිදක්ශ තරුණයෙක් කියල කිව්වොත් නිවැරදී. ඔහු මෑතකදී තමන්ගෙ පලවෙනි ගීතය එලි දක්වපු අතරම ඒ ගීතය සදහා ඉතා ඉහල ප්‍රේරේක්ශක ආකර්ශනයක්ද හිමි වුනා.

ඉතින් අපේ රටෙ තරුන තරුනියන් අතර ගොඩක් ජනප්‍රිය සජිත මේ වෙනකොට විවාහ වෙලා අවුරුදු දෙකක් පමන වනවා. ඔහු විවාහ වුනේ බුවිනි මනීශා කියල ගණකාධිකාරී ක්ශේත්‍රයේ කටයුතු කරන සුන්දර තරුණියක් සමගයි. ඉතින් ඒ වගේම මේ වෙනකොට ඔවුන් දෙදෙනා බොහොම සතුටින් ප්‍රීතිමත් දිවියක් ගතකරමින් සිටිනවා. ඉතින් ඔවුන් දෙදෙනාගේ සුන්දර ඡායාරූප කිහිපයක් තමයි මේ.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

16)

17)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *