මැණික් ව්‍යාපාරිකයෙක් සමග විවාහ වුන සුන්දර සෙව්වන්දි දැන් ගෙවන ජීවිතේ

Beauty Life

සෙව්වන්දි නයනතාරා කියල කියන්නෙ අපේ රටේ ගොඩක් දෙනා හොදින්ම හදුනන ගොඩක් දක්ශ නවක රංගන ශිල්පිනියකට. ඉතින් ඉතාමත් ලස්සන රූපයකට හිමිකම්පාන රංගන ශිල්පිනියක් වන ඇයව ප්‍රේක්ශකයන්ට මුලින්ම හමුවන්නෙ කෝඩු කියන ටෙලිනාට්‍ය හරහායි. ඉතින් කලා ක්ශේත්‍රයේ බොහොම ඉවසීමකින් යුතුව කටයුතු කරන මේ අහිංසක රංගන ශිල්පිනිය මේ වෙනකොට අපේ රටේ ගොඩක් දෙනාගෙ ආදරය දිනාගෙන අවසානයි කිව්වොත් හරියටම හරි. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය මෑතකදී විවාහ වුන අතරම ඇය මේ වන විට සැමියා සමග බොහොම ප්‍රීතිමත් දිවියක් ගතකරමින් සිටිනවා.

ඉතින් ඒ ගැන ඇය අදහස් දක්වල තිබුනෙ මෙහෙමයි. ඉතින් මම නම් හොදින් සතුටින් ජීවත් වෙනවා. නාඩි කියන ටෙලි නාට්‍යයේ රූගත කිරීම් නිමා උනා. ඒ ලැබුණු විවේකයත් එක්ක සැමියාගේ ගමට ආවා. ඉතින් මේ දවස් වල දෙන්නත් එක්ක එහේ මෙහෙ ඇවිදිමින් නිදහසේ කාලය ගත කරනවා. නාඩි ටෙලිනාට්‍ය නිසා ලැබෙන ප්‍රතිචාරනම් ගොඩක්ම හොඳයි. නාඩි කියලා කියන්නේ මම සම්බන්ධ උන දෙවෙනි ටෙලිනාට්‍යය. ඉතින් පළමු රගපෑමට වඩා දෙයක් කරන්න මට තේරෙනවා. ගොඩක් අය මට කිවුවා මම මේ චරිතය හොඳට කලා කියලා. ඒ නිසාමද කොහෙද ලවන්‍යාගේ චරිතයට සාදාරණයක් කලා කියලා හිතෙනවා. ඇත්ත ජීවිතේ මම ලවන්‍යා වගේ තමයි. ඇය ප්‍රශ්න වලට බයක් නැතුව මුහුණ දුන්නත් මම නම් ප්‍රශ්න වලදී ඉක්මනින් වැටෙනවා. ඉතින් ඒ අසමානකම ඇරෙන්න ලවන්‍යාගෙයි මගෙයි ජීවිත එක හා සමානයි. ඉතින් අපි හැමෝම ආදරේ කරන දක්ශ නිලි සෙව්වන්දි නයනතාරාගේ ඡායාරූප කිහිපයක් තමයි මේ.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

16)

17)

18)

19)

20)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *