චුටි දගකාර රංගන ශිල්පි හර්ෂි රසාංගාගේ සුන්දර චායාරූප 20ක්

Beauty Gallery

හර්ෂි රසාංගා කියන්නේ කුඩා කාලයේ ඉඳම්ම අපට හුරු පුරුදු චරිතයක්. ඇය මුලින්ම ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ ළමා චරිත වලට රංගනයෙන් දායක වෙමින්, සුජාතා ටෙලිනාට්‍යයෙන් ළමා රංගන ශිල්පිනියක ලෙස හැමෝගෙම ආදරේ දිනාගත් හර්ෂි දැන් පුංචි තිරයේ පෙම්වතියේගේ චරිතය දක්වා දුර ඇවිත්. හර්ෂි රසාංගා කුඩා කාලයේ මුලින්ම සම්බන්ද වෙන්නේ වෙළඳ දැන්වීම් වලට. ඇය හය වසරේ අධ්‍යාපන ලබද්දී තමයි මුලින්ම ටෙලිනාට්‍යක රංගන දායකත්වය ලබා දෙන්නේ. ඒ රවින්ද්‍ර විජේරත්න මහත්මයා අධ්‍යක්ෂණය කළ සුජාතා ටෙලි නාට්‍යයයි. ඇයට ඇයගේ පළමු ටෙලි නාට්‍යයෙන්ම මට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා.

හර්ෂි මුලින්ම සම්බන්ද වෙන්නේ ‘තරු අතර මම’ කියලා සිනමා පටයකට නමුත් තවම එම සිනමා පටය විකාශනය වුනේ නෑ, ඊට පස්සේ ඇය ‘සුජාත පුත්‍ර’ සහ ‘උදුම්බරා’ කියන චිත්‍රපටවලට සම්බන්ධ වුණා. ඇයගේ චරිතයට හානියන් නොවන හොඳ කතාවක් තියෙන සිනමා පටයක් ලැබුනොත් අනිවාර්යෙන් ඒ සිනමා පටය බාරගන්නවා කියලයි හර්ෂි කියන්නේ. ඒ වගේම ජනප්‍රිය වෙනකොට ලැබෙන විවේචන සහා කට කතා ගැන ඇය කියන්නේ මේ වගේ කතාවක් – සමහර වෙලාවට මගේ නමින් ෆේක් ප්‍රොෆයිල් හදලා ඒවගේ දාපු දේවල් දැක්කම මට රංගනයෙන් අයින් වෙන්න හිතුණ අවස්ථා අනන්තවත් තිබ්බා. හැබැයි කළා ලෝකයේ ඉන්න අපි ආශ්‍රය කරන සමහර අයට එයාලා හිතපුවත් නැති දේවල් වෙලා තියෙනවා. එයාලා ඒවට මුහුණ දීලා අද කළා ලෝකයේ ලොකු තැනකට ඇවිත් ඉන්නවා. අපි ඇයි පොඩි පොඩි දේවල්වලට වැටෙන්නේ කියලා මං හිතුවා. දැන් මම කවුරු මොනවා කිව්වත් කවුරු මොනවා කළත් මගේ ගමන යනවා. ඒක කාටවත් නතර කරන්න බෑ- ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන හර්ෂි රසාංගාගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *