හිමාලි සයුරංගි හෙවත් දෙවනි ඉනිමේ උදේනි ඇන්ටි කුඩා දියණිය සමග දැන් ගෙවන සුන්දර ජීවිතයේ චායාරූප 25ක් මෙන්න

Beauty Gallery

හිමාලි සයුරංගි කියන්නේ මේ වනවිට ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය චරිතයක්. හිමාලි කියනවටවඩා දෙවෙනි ඉනිමේ උදේනි අම්මා කිවුවම හැමෝටම ගොඩක් සමීපයි. මෑත කාලයේදී ඇය සත්‍යකතා­වක් ඇසු­රින් බිහි­වුණු “සුනාමි” චිත්‍රපටයේ සහ “මිණි­ගං­දෑල”“දෙවෙනි ඉනිම” ටෙලිනාට්‍ය­ව­ලින් දැකගන්න පුලුවුවන්. හිමාලිගේ මුල්ම මෙගා ටෙලිනාට්‍ය වන්නේ “ආද­ර­ණීය පූර්ණිමා”යි “දෙවෙනි ඉනිම” කියන්නේ හිමාලිගේ දෙවෙනි මෙගා ටෙලිනාට්‍යයි.හිමාලි උදෙනිගේ චරිතය කරන්නේ ගොඩක් සතුටින්ලු.

හිමාලි සයුරංගි කියන්නේ රංග­නය විතරක් නෙවෙයි නර්ත­නය, ගාය­නය, නිවේ­ද­නය, සහ හඬ­කැවීමවැනි හැම අංශ­ය­කම දක්ෂ­තා­වන් දක්වන කෙනෙක්. නමුත් ඇයට වැඩිම ඉල්ලුමක් තියෙන්නේ රංගනයටලු, හිමාලි කියන්නේ ගොඩක් අඩුවෙන් විවේක ගන්න කෙනෙක් හැබැයි හිමාලි නිදහසේ ඉන්න හැම වෙලාවේම කරන්නේ නිදාගන්න එකලු, හෙමත් නැත්නම් පොඩිකාලේ ඉඳල දන්නා යාළුවො ටිකත් එක්ක ඇවිදින්න යනවලු. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන හිමාලි සයුරංගිගේ සුන්දර ජීවිතය තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *