පබා කිව්වාම හැමෝම දන්න උපේක්ෂා ස්වර්ණමාලි කුඩා දියණිය සමග දැන් ගෙවන සුන්දර ජීවිතයේ චායාරූප 20ක්

Beauty Gallery

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය චරිතයක්. නිරුපිකාවක් හා රුපවාහිනී නිලියක් ලෙස රංගනයෙන් විතරක් නෙවෙයි දේශපාලනය අතිනුත් ඇය ගොඩක් ජනප්‍රියි, ස්වාධීන රුපවාහිනී සේවය විසින් විකාශය කරන ලද “පබා” ටෙලිනාට්‍ය මාලාවෙන් තමයි හැමෝම ඇයව හඳුනා ගන්නේ. කුවේටය තුල ශ්‍රී ලාංකික මාපිය යුවලකට දාව 1984 ජුනි 26, උපත ලැබූ උපේක්ෂා 2004 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඇය අධ්‍යාපනය හැදෑරුවේ කුවේටයේ තිබූ ඉන්දියානු ජාත්‍යන්තර පාසලකින්,

ඇය රංගනයට පිවිසීම ලබාගන්නේ නිරූපන ක්ෂේත්‍රයෙන්, පසුව ගීත රූප රචනා කිහිපයකටම ඇය සිය රංගන දායකත්වය ලබා දෙනවා. ඒ අතරින් ‘චංචලා’ කියන චරිතය ගොඩක්ම ප්‍රසිද්ධ වෙනවා, 2008 වසරේ පැවැති සිරස ඩාන්සින් ස්ටාර් තරඟයේදීද ඇය සිය නර්ථන හැකියාව ප්‍රදර්ශනය කරමින් තව දුරටත් ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තා. පළමු කසාදයෙන් වෙන්වූ පසු උපේක්ෂා සමන්ත පෙරේරා සමග 2016 වසරේදී විවාහ වෙනවා, ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන උපේක්ෂා දැන් ගෙවන සුන්දර ජීවිතය තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *