අපේ රටේ දීප්තිමත්ම තරු යුවල හෙවත් රුවන් සහ ශෙරිල් ගෙවන සුන්දර ජීවිතේ ඔබ නොදුටු ඡායාරූප.

Life

ලංකාවෙ ඉන්න ගොඩක් ප්‍රසිද්ද වගේම ඉතාමත් රූමත් නිලියක් තමයි ශෙරිල් ඩෙකර් කියල කියන්නෙ. මීට ගොඩකාලෙකට කලින් අමා ටෙලිනාට්‍ය හරහා ජනතාවගෙ ආදරේ දිනාගත්ත ශෙරිල් ඊට පස්සෙ ටෙලිනාට්‍ය කිහිපයකම රගපෑමට දායක වෙනවා. ටෙලිනාට්‍ය වල රගපෑම තුලින් ශෙරිල් ප්‍රේක්ශකයන් අතර ඉතාමත් ඉක්මනින් ප්‍රසිද්ද වෙන ශෙරිල් ඉන්පසුව ටික කලකින් යුග දිවියට එලඹෙනවා. කොහොම වුනත් ශෙරිල්ව විවාහයෙන් පසුවනම් අපිට රූපවාහිනිය හරහා වැඩිය දැකගැනීමට ලැබුනේ නැහැ. ඒ කොහොම වුනත් ශෙරිල්ට තවමත් ප්‍රේක්ශක ආකර්ශනයෙන් අඩුවක් නොමැති බවයි අපිටනම් දැනගන්නට ලැබුනේ.

ඒ වගේම ශෙරිල් විවාහ වන්නේ ලංකාවෙ ඉතාමත් ප්‍රසිද්ද ගායකයෙකු වන රුවන් හෙට්ටිආරච්චි සමගයි. අපේ රටේ තරුණ තරුණියන් අතර බොහෝ සෙයිම් ජනප්‍රිය ගීත ගනනාවක්ම ගායනා කර ඇති ගායකයෙකු වන ඔහු ශෙරිල් සමගද මියුසික් වීඩියෝ සිදුකර තිබෙනවා. ඉතින් මේ වන විට ඉතාමත් ප්‍රීතිමත් යුග දිවියක් ගතකරන මේ දෙදෙනා අපේ රටේ ප්‍රේක්ශයකයන් අතර ඉතාමත් ආදරණීය යුවලක් ලෙසද ප්‍රසාදය දිනාගෙන සිටිනවා. ඉතින් රුවන් හෙට්ටිආරච්චිට සහ ශෙරිල්ට ප්‍රීතිමත් යුගදිවියක් ප්‍රාර්ථනා කරන ගමන්ම ඔවුන්ගේ ඡායාරූප කිහිපයකුත් ඔබ වෙත ගෙන එන්නට අපි හිතුවා. එම ඡායාරූප තමයි මේ.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

16)

17)

18)

19)

20)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *