තණමල්විල කොල්ලෙක්හි රූප රාජිනිය නාලිකා හෙවත් ශ්‍රීමාලි ෆොන්සේකා තවත් ලස්සන වෙලා – ඡායාරූප

Gallery

” තණමල්විල කොල්ලෙක් ” මේ ටෙලිනාට්‍යය ඉතාමත් ජනප්‍රිය වුනු අපි හැමෝම හොදින්ම දන්න කතාවක් නේ . ගැමි පසුබිමක් වටා ගෙතුනු අපේ ජීවිතයට ගොඩක් වටිනා ආදර්ශ රැසක් ලබාගන්න පුලුවන් ලස්සන ටෙලිනාට්‍යක් තමයි “තණමල්විල කොල්ලෙක්” ටෙලිනාට්‍ය කියල කියන්නේ. ඉතින් මේ ටෙලිනාට්‍යයයේ “නාලිකා” ගේ චරිතයට පන පොවන නිලිය නම් ශ්‍රීමාලී ෆොන්සේකා යි. ඉතින් එම චරිතයට ශ්‍රීමාලි ෆොන්සේකා විසින් උපරිම සාධාරනයක් ඉටුකලා කියන එකත් අපි හැමෝම දන්න දෙයක්නේ. ඉතින් ඒ වගේම කොටස් සිය ගනන් දිගු වූ මෙගා ටෙලිනාට්‍යය වලින් මිදී කොටස් 50 කින් වගේ අඩු ප්‍රමාණයකින් නිර්මාණය කල කතාවක් වන මෙම කතාවට ප්‍රේක්ෂක ආකර්ශනය ඉතා ඉහලින්ම ලැබුනා. ඉතින් එම ටෙලිනාට්‍යය හරහා ශ්‍රීමාලී ෆොන්සේකා ඉතාමත් ජනප්‍රියත්වයක් ලබා ගැනීමට සමත් වුනා.

ඒ වගේම ශ්‍රීමාලි ගැන කියනකොට ඇය ඉතාමත්ම දක්ශ රංගන ශිල්පිනියක් මෙන්ම දක්ශ රෑපලාවන්‍ය ශිල්පිනියක් ද වෙනවා. කොහොම වුනත් ඇය ඇයගේ වයස සදහන් කිරීමට නම් කැමති වුනේ නැහැ. ඒවගේම ඇයගේ ලස්සන නිරන්තරයෙන් පවත්වාගෙන යාමට ඇය ආහාර පාලනය කරන බවත් ස්වභාවික සත්කාර සිදු කරන බවත් ඇය පැවසුවා. ඉතින් අපි හැමෝම ආදරේ කරන ශ්‍රීමාලි ෆොන්සේක්ගේ ලස්සන ඡායාරූප කිහිපයක් තමයි මේ.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

16)

17)

18)

19)

20)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *