හැමෝම ආදරය කරන තාමත් තනිකඩ රිතූ ආකර්ශා මේ දිනවල ගෙවන ජිවීතේ

Beauty Gallery

අපේ රටේ ඉන්න සුන්දර මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක් තමයි රිතූ ආකර්ශා කියන්නේ. ඕනෑම චරිතයක් රඟ දක්වන ඇය පුංචි තිරයට නැතිවම බැරි කෙනෙක්. විවිධ චරිත නිරූපණය කරමින් ප්‍රේක්ෂක ආදරය දිනා ගන්නා ඇය ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක්. නිරූපිකාවක්, නිවේදිකාවක් හා රංගන ශිල්පිනියක ලෙස කලා ක්ෂේත්‍රයේ සාර්තක හා දිගු ගමනක් හෙමින් හෙමින් යනු ලබනවා.

1.

2.

3.

පුංචි තිරයේ නපුරියක් වුවද සැබෑ ජිවිතයේ මිත්‍රශීලී හා නිහතමානි චරිතයක් වුන රිතූ කාගෙත් ආදරය දිනා ගත් නිහතමානි කලා කාරිණියක්. නිරූපිකාවක් ලෙස කාගෙත් ආදරය දිනා ගත් ඇය මේ වන විට රංගන ක්ෂේත්‍රයේ නමක් දිනූ දක්ෂ චරිතාංග නිළියක්. මියුසික් විඩීයෝ බොහෝ ප්‍රමාණයකට තම රංගනයෙන් දායක වූ ඇය පසුව පුංචි තිරයේ ටෙලි නාට්‍ය සඳහා විවිද චරිත රංගනයෙන් දායක වූවා. නිවේදිකාවක් ලෙසද වැඩ සටහන් කිහිපයකටම තම දක්ෂ නිවේදනයෙන් දායක වෙමින් කලා ලොවට සේවයක් සිදු කරනවා.

4.

5.

6.

ඇය සුන්දර තරුණියක් දිනෙන් දින සුන්දර වන ඇය ගොඩක් ලස්සන කෙනෙක්. ඒ නිසාම බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගනු ලැබුවා. බොහෝ දෙනා අතර කතා බහට ලක් වූ මෙන්ම ඇය හරිම නිහතමානි කලා කාරිණියක්. ඇය බොහෝ දෙනෙකුගේ සිත් සොරා ගනු ලැබුවේ ඇයගේ ඇති ආකර්ශණීය පෙනුම නිසාමයි. ඇය කෙතරම් ලස්සන වුවද තවමත් තනිකඩ ජිවිතයක් ගත කරනු ලබනවා. ඇයගේ ඉදිරි ජිවිතය සඳහාත් කලා කටයුතු සදහාත් සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *