හැමෝම ආදරය කරන ලිහිණි හෙවත් ශලිනි ප්‍රනාන්දු ගෙවන සුන්දර ජිවීතේ

Beauty Gallery

අවුරුදු උත්සව හා අවුරුදු ජනක්‍රීඩා කියන්නේ නැතිවම බැරි වගේම හැමෝම ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්න උත්සවයක්. මේ වන විට රූපවාහිණි නාලිකා මඟින් අවුරුදු කාලෙදී රියලිටි තරඟයක් මෙන් අවුරුදු කුමරා කුමරි තරඟය පවත්වනු ලබනවා. එම තරඟයෙන් ජයග්‍රහණය කරනු ලබන අයට කලා ලෝකයේ රංගන වරම් හිමි කර ගනු ලබනවා. ඒ වගේ රංගන වරම් හිමි කර ගත් කෙනෙක් තමයි ශලිනි ප්‍රනාන්දු කියන්නේ. ඇය කාගෙත් ආදරය දිනා ගත් සුන්දර මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්.

1.

2.

3.

2017 වසරේ දෙරණ නාලිකාවේ පැවැත්වූ අවුරුදු කුමරි තරඟයකින් දෙවන ස්ථානය දිනා ගත් ඇයට පසුව දෙවනි ඉනිම ටෙලි නාට්‍ය සඳහා රංගන වරම් ලැබෙනවා. මේ වන විට එම නාට්‍යයේ ප්‍රධාන චරිතයක් වන චුටි මැණිකේ හෙවත් ලිහිණි යන චරිතය රඟ දක්වනු ලබනවා. මේ වන ව්ට කතාව වෙනස්ම විදියකට ගලාගෙන යනු ලබන නිසා ඇය පිළිබඳ මේ වන විට කතා බහට ලක් වනවා. ඒ රදීෂ්ගේ හා ලිහිණිගේ ප්‍රේම සම්බන්ධය ගැනයි. තම රංගනයට උපරිම සාදාරණයක් ඉටු කරන මේ අසහාය දක්ෂ රංගන ශිල්පිනිය තවත් ටෙලි නාට්‍ය සඳහා රංගනයෙන් දායක වෙමින් කලා ලොවට සේවයක් ඉටු කරනු ලබනවා.

4.

 

5.

ඉගෙනීමේ කටයුතු සිදු කරන අතරතුරම රංගනයේ නිරත වන්න ලැබීම ඇය ලද භාග්‍යයක් ලෙස ඇය සිතනු ලබනවා. ඇයගේ පවුලේ අම්මා අයියා සමඟ ජිවත් වන ඇය තම පියා ජිවතුන් අතර නැති බවත් පවසා තිබුනා එමෙන්ම ඇය තවමත් පෙම් වතියක් නොවේ නමුත් ඇය බොහෝ දෙනාගේ සිත් සොරා ගත් සුන්දර තරුණියක්. කලා ලෝකයට පෑයු විශිෂ්ටම කලා කාරිණියක්. ඇයගේ ඉදිරි ජිවිතයට සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *