සංගිත් කලාව උඩු යටිකුරු කළ ටෙහාන් පෙරේරා මේ දිනවල ගෙවන ජිවීතේ

Gallery

ටෙහාන් පෙරේරා කියන්නේ සංගීත ක්ෂේත්‍රය උඩු යටිකුරු කළ නව පරපුරේ බිහි වූ ගොඩක් දක්ෂ ගායන ශිල්පියෙක් ඔහු වසර ගණනාවක සිට ක්ෂේත්‍රයෙ රැඳී සිටිමින් ක්ෂේත්‍රයේ නමක් දිනූ කෙනෙක්. එමෙන්ම වෙනස්ම ගීත වලින් තමන්ටම ආවෙණික වූ ශෛලයිකින් ගීත ගායනා කරමින් ක්ෂේත්‍රයේ නමක් දිනා ගත් කෙනෙක්.

1.

2.

3.

සංගීත ක්ෂේත්‍රයේ වෙනස්ම පෙරළියක් ඇති කල ඔහු විවිද ගීත ගායනයෙන් බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගත් වගේම බොහෝ දෙනා අතර ජනප්‍රිය වූවා. හීන ලොකෙට වෙලා, උණුහුම, අග්ගලා බෝලේ, කුරුලෑව, යන ගීතත් තවත් බොහෝ ගීත මඟින් සංගීත ක්ෂේත්‍රය තුළ වෙනස්ම පෙරළියක් ඇති කරනු ලැබූවා. ඒ අතරින් බොහෝ ජනප්‍රියත්වයට පත් වූ ගීතයක් වූවේ උණුහුම ගීතයයි. ඒ නිසාම එහි දෙවනි ගීතයකුත් එළි දැක්වීමට ඔහු කටයුතු කරා. බොහෝ ගීත ගණනාවක් ක්ෂේත්‍රයට බිහි කල ඔහු විඩීයෝ නිෂ්පාදක වරයකු ලෙසත් කටයුතු කරනු ලබනවා. ඔහු සංගීත ක්ෂේත්‍රයට අඩි තලාම සාදා ගන්නේ ඔහුගේ සහෝදරියට ගයන ගීතයක් නිසයි. ඇයගේ මිය ගිය සහෝදරිය සිහි කිරීම පිනිස ගීතයක් නිර්මාණය කල ඔහු එතනින් තම ගායන හැකියාව හැඳින ගෙන ගීත ගායනයට යොමු වනවා. පසුව තම ගායන හැකියාවෙන් මුලු රටේම ආදරය දිනා ගන්න කෙනෙක් වන්නට ඔහුට හැකි උනා. ඔහුගේම සංගීත කණ්ඩායමක්ද මේ වන විට ඔහු පවත්වාගෙන යනු ලබනවා.

4.

5.

6.

ඔහු වෘතීයෙන් ගායකයකු නොවන අතර ඔහු වෘතීයෙන් ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරනු ලබනවා. ඔහු විවාහ වනු ලැබූවේ තම පාසල් පෙම්වතිය වූයේ හෂානි සිල්වානම් සුන්දර තරුණිය සමඟයි. මේ වන විට විවාහ වී සිටින ඔහු ආදරණීය සැමියෙක් වගේම ආදරණීය පියකුද වනවා. ඔහුගේ ඉදිරි ජිවිතයට සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *