ජනප්‍රිය ගායක සඳුන් පෙරේරා මේ දිනවල ගෙවන ජිවීතේ

Gallery

අපේ රටේ ඉන්න මෑතකදී බිහි වූ දක්ෂ මෙන්ම හැමෝම ආදරය කරන ගායන ශිල්පියෙක් තමයි සඳුන් පෙරේරා කියන්නේ. ඔහු කාලෙන් කාලෙට පෙනී ඉන්න හැමදාම දකින්න පෙන්න නැති කෙනෙක්. නමුත් කාලයක් යන තුරු තම රසිකයන් හට රස වින්දනයක් ලාබා දිය හැකි ගීත නිර්මාණය කරන නව පරපුරේ ගායකයෙක් තමයි ඔහු. කාලක් අතුරුදහන් ඉන්න ඔහු නවතම ගීතයක් සමඟ තම රසික රසිකාවියන් හමුවට එනවා එම ගීතද බොහෝ ජනප්‍රිය වනවා.

1.

2.

3.

නව පපුරේ ගායකයෙක් වන ඔහු තම ගායන හැකියාවෙන් කලා ලෝකයට සේවයක් සිදු කරනවා. එමෙන්ම ඔහු තම රසික රසිකාවියන්ට දැනෙන ගීත වලින් ඔවුන්ව පිනවන්න උපරිම උත්සහයක් ගනු ලබනවා. ඔහු මේ වන විට ප්‍රාසාංගික වේදිකාවට නැතිවම බැරි තරුණ දක්ෂ ගායකයෙක්. ඔහු ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ ගැයූ ගීත අදටද ජනප්‍රියයි. ඔහුට ආදරය කරන බොහෝ රසික රසිකාවියන් පිරිසක් සිටිනවා.

4.

5.

6.

ඔහුටම ආවෙණික වූ ඔහුගේ ගායන හැකියාව හැමෝම ආකර්ශනය කර ගන්නා කට හඬ නිසාම ඔහුගේ ගීත ඉතා කුඩා කාලයකින් ජනප්‍රිය වනවා. ඔහුගේ ඇති කඩවසම් පෙනුම නිසාම බොහෝ තරුණියන් පිරිසකගේ ආකර්ශනය දිනා ගත්තද සඳුන් පෙරේරා මේ වන විට විවාහකයි. ඔහු හරිම නිහතමානි කලා කරුවෙක් සැම විටම සමාජ සත්කාර කරන ඔහු කාගෙත් ආදරය දිනා ගත් නිහතමානි මෙන්ම කරුණාවන්ත කෙනෙක්. ඔහුගේ ඉදිරි කලා කටයුතු සඳහා සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *