ජනප්‍රිය රංගන ශිල්පිනී තරුෂි පෙරේරා මේ දිනවල ගෙවන ජිවීතේ

Beauty Gallery

තිරයට පමණක් නොව සැබෑ ජිවිතයේද අහිංසක හා කරුණාවන්ත කෙනෙක් වූ ඇය නමින් තරුෂි පෙරේරායි. කාලයක් කලාවේ අහිංසක පෙවතිය ලෙස රංගනයේ නිරත වූ ඇය මෑතක සිට විවිද චරිත නිරූපණයෙන් ක්ෂේත්‍රයේ සේවයක් ඉටු කරනු ලබනවා. ඇය හරිම නිහතමානී හා ආදරණීය කෙනෙක්. එමෙන්ම දිනෙන් දින කලාවේ සාර්තක ගමනක් යන දක්ෂ රංගන ශිල්පිනියක්.

1.

2.

3.

මේ වන විට ඇය රංගන ශිල්පිනියක් ලෙස පමණක් නොව තිර රචනා පිටමත් රචිකාවියක් ලෙසත් කටයුතු කරනු ලබනවා. රෑන ගල වලව්වත් ඇයගේ අතින් රචනා වූ ටෙලි නාට්‍යයක් ඇය විවිද චරිත මඟින් ප්‍රේක්ෂකයන්ගේ සිත් සොරා ගත් දක්ෂ මෙන්ම සුන්දර කෙනෙක්. ඇය ඉදිරියේදී තිරපිට පත් ලිවීමට අමතර අධ්‍යක්ෂකවරියක් වීමටද බලාපොරොත්තු ඇති බවයි පවසා සිටියේ. වසර ගණනාවක් කලාවේ රැඳෙමින් කලාවට මහත්වූ සේවයක් ඉටු කරන ඇය මේ වන විට සාර්තක කලා කාරිණියක්. එක වර ටෙලි නාට්‍ය කිහිපයකම රංගනයෙන් දායක වෙමින් තිර පිටපතක් පවා රචනා කළ ඇය අති දක්ෂ කළා කාරිණියක්.

4.

5.

6.

ඇය මේ ව්න විට විවාහ වී සිටී. ඇය ආදරණීය බිරිදක් හා ආදරණීය මවක් ලෙස තම පවුල් ජිවිතය ගත කරනු ලබනවා. ඇයට රංගනයෙන් ඉවත් වන්න කියා පවා සැමියා එක්තරා අවස්ථාවකදී පවසා සිටි නමුත් නැවතත් ඇය රංගනයේත් කලා කටයුතු වලත් නිරත වනවා. ඒ ඇය කලාවට කෙතරම් ලැඳිද යන්න පෙන්නුම් වූ තවත් එක් අවස්තාවක්. ඇයගේ ඉදිරි ජිවිතය සඳහා සුභ පැතුම් එක් කර සිටිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *