දඩ කොලේ දුන්නු පොලිස් නිළධාරියා සමඟ විවාහ වු නෙතූ ප්‍රියංගිකා ගෙවන සුන්දර ජිවීතේ

Beauty Gallery

අපේ රටේ කාලෙන් කාලෙට කලා කරුවන් සහා කලා කාරියන් බොහෝ දෙනා බිහි වනවා. නමුත් කලාවේ රැඳෙන්නන් අතරින් කලාවේ සමුගැනීමකට ලක් වන කලා කරුවන් කලාකාරියන් පිරිස වැඩී. සමහර රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ජනප්‍රියත්වයේ හිනි පෙත්තදීම කලාවෙන් සමු ගන්නවා. බොහෝ කලා කරුවන්ගේ සමු ගැනීම විවාහයද එක් හේතුවක්. විවාහයෙන් පසු කලාවෙන් සමු ගත් පිරිසක් තමයි දකින්න පුලුවන්.

1.

2.

3.

කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයේ හිනි පෙත්තදීම කලාවෙන් සමුගත් කෙනෙක් තමයි නෙතූ ප්‍රියංගිකා කියන්නේ. ඇය තම දක්ෂ රංගනයෙන් පුංචි තිරයත් රිදී තිරයත් අත් පත් කර ගත්තා. ඒ අතරින් සිංහාවලෝකය, ජිවිතය ලස්සනයි, වගේම තවත් චිත්‍ර පට හා ටෙලි නාට්‍ය ගණනාවකටම රංගනයෙන් දායක වූවා. ඇය සිරස කුමරිය තරඟය හරහා කලා ලෝකයට පැමිණ අවසන් 20 දෙනා අතරට තේරී පත් වූ සුන්දර තරුණියක්. එසේ කලා ක්ෂෙත්‍රයට පැමිණි ඇය පසුව විවිද වෙළඳ දැන්වීම් වලටත් මියුසික් වීඩීයෝ වලින් ක්ෂේත්‍රයට පැමිණුනා පසුව ටෙලි නාට්‍ය වලටත් චිත්‍ර පට වලටත් තම රංගනයෙන් දායක වෙමින් ප්‍රේක්ෂක ආදරයත් ජනප්‍රියත්වයත් ලබා ගත්තා.

4.

5.

6.

ඇය මේ වන විට ක්ෂේත්‍රයෙන් සමුගෙන සිටින අතර ඇය විවාහ වී සිටී. මේ වන විට ඇය ආදරණීය මවක් මෙන්ම ආදරණීය බිරිදක්. ඇයගේ විවාහයද කතා බහට ලක් වූ විවාහයක් ඒ තමාට දඩ කොලයක් ලබා දුන් පොලිස් නිළධාරියා සමඟ විවාහ වූ නිසා. ඔවුන් මේ වන විට ආදරයෙන් හා සාර්තකව තම යුග ජිවිතය ගත කරනු ලබනවා. කලාවෙන් තරමක් මේ දිනවල දකින්න නැති ඇය කලාවෙන් සමුගෙන කියලා තමයි පෙනෙන්න තියෙන්නේ. කෙසේ නමුත් ඇයගේ ඉදිරි ජිවිතය සඳහා සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *