ජනප්‍රිය රංගන ශිල්පී අමිල කරුණාරත්න තම සුරූපි බිරිඳ සමඟ ගෙවන ජිවීතේ

Gallery

අපේ රටේ කාලෙන් කාලෙට විවිද රංගන ශිල්පීන් හා ශිල්පියන් බිහි වනවා. වසර ගණනාවක සිට ක්ෂේත්‍රයේ රැඳී සිටිමින් ක්ෂේත්‍රයේ නමක් දිනූ හැමෝගේම ආදරය දිනා ගත් සම්මානලාභී විශිෂ්ට කලා කරුවෙක් තමයි අමිල කරුණාරත්න කියන්නේ. ඔහුව තිරයේ අහිංසක පෙම්වතා ලෙස හඳුන්වා දෙන්න පුලුවන්. ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ වගේම අදටද පෙවතාගේ චරිතය රංගනයෙන් දායක වනු ලබනවා. එමෙන්ම දක්ෂ නිවේදකයෙකු ලෙසද ඔහුව හඳුන්වා දෙන්න පුලුවන්.

1.

2.

3.

නිවේදනය මෙන්ම රංගනයටද එක හා සමාන දක්ෂකම් ඇති ඔහු ක්ෂේත්‍රයට නැතිවම බැරි පුද්ගලයෙක්. ඔහු වසර 20ටත් අධික කාලයක් ක්ෂේත්‍රයේ රැඳී සිටිමින් ක්ෂේත්‍රයට මහත් වූ සේවයක් ඉටු කල අතර ජනප්‍රියතම නළුවාට හිමි සම්මානද දිනා ගනු ලැබූවා. ඔහු බොහෝ ටෙලි නාට්‍ය ගණනකට රංගනයෙන් දායක වූ අතර ඔහු අදටත් පෙම්වතාගේ චරිතයෙන් රංගනයෙන් දායකවනු ලබනවා. ඔහුගේ කඩවසම් පෙනුමත් තරුණ පෙනුමත් නිසාම ඔහුට පෙම්වතාගේ චරිතය ලැබෙන බවයි පවසා සිටියේ. එමෙන්ම ඔහු රට රටවල සංචාරය කරමින් නිදහසේ ජිවිතය ගත කරනු ලබනවා.

4.

5.

ඔහු විවාහ වී සිටින අතර ඇය එමිරේට්ස් ගුවන් සේවයේ සේවය කරනු ලබන තේජා නම් නිළියන් පරදන රුවකට හිමිකම් කියන සුන්දර තරුණියක්. විවාහ වී වසර ගණනාවක් වුවද තම පවුල් ජිවිතය සාර්ථක ගත කරනු ලබන්නේ ඇයගේ ඇති තෙරුම් ගැනීම මතයි කියලා ඔහු පවසන්නේ. ඒ වගේම ඔහුගේ ඉදිරි ජිවිතයටත් කලා කටයුතු සඳහාත් සුභ පැතුම් එක් කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *