සකූගේ කතාවේ දැහැමි හෙවත් ජනප්‍රිය රංගන ශිල්පිනි ගයත්‍රි රාසිංගොල්ල දැන් ගෙවන ජිවීතේ

Beauty Gallery

මේ දිනවල විකාශානය තාවකාලිකාව නවතා තිබුනත් සකුගේ ලෝකය කියන්නේ මෑතකදී විකාශනය උනු බොහොම සුන්දර ටෙලි කතාවක් පොඩි දියණියක් වටා ගෙතුනු මේ ටෙලි කතාවේ පළමු කොටසද බොහෝ දෙනා ආදරයෙන් වැළඳ ගත් ටෙලි කතාවක්. මේ ටෙලි කතාව සිරස නාලිකාවේ විකාශනය වන අතර මේ දිනවල වසංගත තත්වය හමුවේ ශූටින් කටයුතු කිරීමට නොහැකි නිසා තාවකාලිකව නවතා ඇත. මෙම ටෙලි කතාව හරහා නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් හට අවස්තා ලැබුනු අතර අපට දකින්න ලැබුනු අලුත් මුහුණුවරක් තමයි දැහැමිගේ චරිතයට පණ පොවනු ලබන ගයත්‍රි රාසිංගොල්ල කියන්නේ.

1.

2.

නවක රංගන ශිල්පියක වුවද තම චරිතයට උපරිම සේවයක් කරන ඇය දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය නුවරදී ඉපිද ඇති අතර ඇයට මාස 08ක් පමණැ වන විට මව සහ පියා සමග අරාබි එමීර් රාජ්‍යයේ පදිංචියට ගොස් ඇත පසු කාලයේදී ලංකාවට පැමිණ වසර ගණනාවක් සිටියද ඔවුන් නැවත එම රට බලා පිටත්ව යනු ලබනවා එහිදී ඇය කළමණාකරන උපාධියත්. පශ්චාත් උපාධිය ලෙස මනෝවිද්‍යාව හදාරා ඇත. පසුව ඇය ඔස්ට්‍රේලියාවේ මනෝවිද්‍යාව අංශයෙන් විශ්ව විද්‍යාලයක රැකියාවක් කර ඇත. මේ වන විට ලංකාවට පැමිණ ඇති අතර නැවත වරක් ලංකාවෙන් යාමට අදහසක් නොමැති බවත් පවසා තිබුනා. පළමු රංගනයෙන්ම බොහෝ රසික ආදරයක් ලබා ගත් ඇය දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයනම් පවසනු ලබන්නේ ගයත්‍රිගේ චරිතයට වඩා දැහැමිගේ චරිතය හාත්පසින්ම වෙනස් නිසා පළමු චරිතයම ඇයට අභියෝගයක් උනා කියලයි.

4.

5.

ඇය පෙම් වතියක් නොවුනත්. මේ වන විට ප්‍රේම ඇරයුම් බොහෝ ලැබෙනවලු ඒ අතර රංගන ශිල්පීන්ද කිහිප දෙනෙකු සිටින බවත් පවසා සිටියා. ඇය දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස කලාවේ දිගු ගමනක් යාමට ලැබේවායි සුභ පැතුම් එක් කරන අතරම ඇයගේ පෞද්ගලික ජිවිතයටද සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *