ජනප්‍රිය ගායන ශිල්පිනී නුවනදිකා සේනාරත්න ගෙවන සුන්දර ජිවීතේ

Beauty Gallery

අපේ රටේ වසර ගණනාවක සිට විවිද නාලිකා මඟින් තම නාලිකාවේ පැවැත්ම සඳහාත් තරඟකාරිත්වය සඳහාත් විවිද වූ රියලිටි තරඟ පවත්වාගෙන යනු ලබනවා. මෙම රියලිටි තරඟ හරහා දස දහස් ගණනින් වූ දක්ෂ කලා තරු කලා ලෝකයට බිහි කලා මෙන්ම තව දුරටත් කලා ලෝකයට කලා තරු බිහි කරමින් සිටිනවා. කාලෙන් කාලෙට විවිද නාලිකාවල විවිද රියලිටි තටඟ පවත්වාගෙන යනු ලබන අතර වසර ගණනාවක් පවත්වාගෙන යනු ලබන රියලිටි තරඟයක් වගේම බොහෝ ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත් වැඩ සටහනක් තමයි දෙරණ නාලිකාවේ විකාශනය වනු ලබන ඩ්‍රීම් ස්ටාර් තරඟය.

1.

2.

3.

එම තරඟය හරහා දස දහස් ගණනින් කලා ලෝකයට දක්ෂ ගායක ගායිකාවන් රැසක් බිහි කරනු ලැබූවා. ඒ වගේ බිහි වූ දක්ෂ තරුවක් තමයි නුවන්දිකා සේනාරත්න කියන්නේ. ඇයගේ කටහඬ වගේම ඊට නොදෙවනි සුන්දර රුවක්ද හිමි නිසා බොහෝ දෙනාගේ ආදරය දිනා ගනු ලැබුවා. දෙරණ ඩ්‍රීම් ස්ටාර් තාරඟයෙන් දෙවන ස්ථානය දිනා ගනිමින් ජයග්‍රහණය දිනා ගනු ලැබූවා.

4.

5.

ගායන ලෝකයේ ප්‍රවීණයෙක් වන කීර්තී පැස්කුවල මහතාගෙන් පවා ඇයව ඔහුගේ දියණිය කර ගන්න පවා කැමතියි ලෙස ආදරණීය විනිශ්චයක් ලබා ගත් ඇය නිහතමානිව එයට පිළිතුරු දුන්නේ මෙසෙයි. “ඇත්තටම ඒක මට ලබා දුන් උතුම්ම ගෞරවයක් විදියටයි මම දකින්නේ. දුවෙක්ට ඒ තරම් ගෞරවයක් තවත් නෑ” කියලයි. එමෙන්ම ඇය ආදරය ගැන පවසා සිටියේ ආදරය ගැන කිසිම දෙයක් ඇයගේ හිතේ තිබුනේ නැති බවත් ඇයගේ එකම සිහිනය වූවේ ගායන තරුවක් වීම බවත් පවසා සිටියා. ඇයගේ සුන්දරත්වය නිසාම බොහෝ  දෙනෙකුගේ ආකර්ශනයක් දිනා ගැනීමටද ඇයට හැකි උනා. ඇයගේ ඉදිරි ජිවිතයට සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *