‘මටත් දේශපාලනයට එන්න වෙයි’ ජනප්‍රිය රංගන ශිල්පිනී දුලීකා මාරපන

Beauty Gallery

දුලීකා මාරපන කියන්නේ ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ නොමැකෙන නමක් දිනූ දක්ෂ රංගන ශිල්පිනියක්. රංගන ශිල්පිනියක ලෙස ලැබෙන සෑම චරිතයකටම උපරිම සේවයක් ඉටු කරන ඇය දක්ෂ චරිතාංග නිළියක්. වසර ගණනාවක් කලා ක්ෂේත්‍රය තුළ රැඳි සිටිමින් කලා ක්ෂෙත්‍රයට උපරිම සේවයක් ඉටු කරනු ලැබූ ඇය චරිතාංග නිළියක්.

1.

2.

3.

වේදිකා නාට්‍ය හරහා බිහි වූ ඇය උගත් දක්ෂ රංගන ශිල්පිනියක්. රංගනය පිළිබඳ හැදෑරිමක් ඇති රංගනය පිළිබඳ දැක්මක් ඇති දක්ෂ කලා කාරිණියක් තමයි ඇය. කාගෙත් ආදරය දිනා ගත් නිහතමානි කලා කාරිණියක් ලෙස මෙන්ම කරුණාවන්ත තරුණියක් ලෙසත් හැමෝම ඇයට ආදරය කරනු ලබනවා. ඕනෑම චරිතයක් රංගනයෙන් දායක විය හැකි ඇය සැබවින්ම දක්ෂ තරුණ යුවතියක්. සම වයස් කලා කරුවන් කලා කාරිණියන්ට පවා මවගේ චරිතය රඟ දක්වා ඇති ඇය වචනයේ පරිසමාප්තියෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දිනවල ඇය රංගනයෙන් දායක වනු ලබන කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ අයිරාංගනී චරිතයත් බොහෝ දෙනා අතර කතා බහට ලක්වූ චරිතයක්. එමෙන්ම මේ දිනවල විකාශනය වන පෝර්ක් වීදිය ටෙලි නාට්‍යයේ ඇය රංගනයෙන් දායක වන අන්ධ ගැහැණියකගේ චරිතයද බොහෝ දෙනාගේ සිත් ඇදබැඳ ගනු ලැබූවා. එමෙන්ම දිවිතුරා ටෙලි නාට්‍යයේ දිපීකා චරුතයද බොහෝ දෙනාගේ ඓත් සොරා ගත් චරිතයක්. ඇය චරිතාංග නිළියක් ලෙස කලා ලෝකයේ දවසින් දවස ප්‍රේක්ෂක ආදරයක් දිනා ගන්නා දක්ස රංගන ශිල්පිනියක්.

4.

5.

6.

ඇය විවාහ වී සිටින්නේත් කලා ක්ෂේත්‍රයේ නමක් දිනූ දක්ෂ රංගන ශිල්පියෙක් වන සුජීව සමඟයි. ඔවුන් ආදරණීය ජිවිතයක් ගත කරනු ලබනවා. හැමෝගේම ආදරය දිනාගෙන සිටින මේ දක්ෂ රංගන ශිල්පිනිය නුදුරේදීම දේශපාලනය සඳහා යොමු වීමට බලාපොරොත්තුවෙන් සිටිනවලු. ඇය මෙසේ දේශපාලනයට යොමු වන්නේත් මේතාක් කාලයක් කිසිම දේශපාලඥයෙකු කලා කරුවන් වෙනුවෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැතිනිසා කියලයි පවසා තිබුනේ. හැමවිටම කලා කරුවන් වෙනුවෙන් පෙනී සිටින ඇය ඉවසා බලා සිටිය නොහැකි තැන දෙශපාලනය සඳහා යොමු වන බවයි පවසා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *