හැමෝම ආදරය කරන උද්දික ප්‍රේමරත්න ගෙවන සුපිරි ජිවීතේ

Gallery

ශ්‍රී ලාංකේය සිනමාවේ කාගෙත් ආදරය දිනා ගෙන ඉන්න වගේම පුංචි තිරයටත් නැතිවම බැරි ගොඩක් දක්ෂ කලා කරුවෙක් තමයි උද්දික ප්‍රේමරත්න කියන්නේ. ඔහු දක්ෂ නලුවෙක්, වගේම දක්ෂ නිවේදකයෙක්, දක්ෂ ගායන ශිල්පියෙක් ලෙස කලා ලෝකයේ ඉන්න කඩවසම් තරුණයෙක්. ඒ වගේම වන විට ක්‍රියාකාරි දේශපාලඥයෙක් ලෙසත් කටයුතු කරනු ලබනවා. නිවේදකයෙකු ලෙස මෙන්ම රංගන ශිල්පියෙකු ලෙසත් පුංචි තිරයට නැතිවම බැරි වූ කෙනෙක්. විවිද රූපවාහිණී නාලිකාවල විවිද වැඩසටහන් කිහිපයකටම නිවේදනයෙන් දායක වූවා.

1.

2.

3.

ඔහු 1980 වසරේ සැප්තැම්බර් මස 09 දින උපත ලබා ඇත. ඔහු සම්මානලාභී දක්ෂ නලුවෙක්. සංගීත රූප රචනා හා විවිද වෙළඳ දැන්වීම් හරහා සිනමාව අත්පත් කර ගත් ඔහු සිනමාවට නැතිවම බැරි චරිතාංග රංගන ශිල්පියෙක්. ඔහු ටෙලි නාට්‍ය ගණනාවකට මෙන්ම සිනමා චිත්‍ර පට ගණනාවකටම රංගනයෙන් දායක වී ඇත. ඒ වගේම ජනප්‍රියතම නලුවා හා හොඳම නලුවා යන සම්මාන වලින්ද පිදුම් ලබා ඇති දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙක්.

4.

5.

දේශපාලන දිවියට පැමිණි ඔහු මේ වන විට දේශපාඥයෙකු ලෙසත් කටයුතු කරනු ලබනවා. දේශපාලනය නිසා කලා කටයුතු වලින් ඉවත් වේ යැයි සිතුවද ඔහු නම් පවසන්නේ එසේ වන්නේ නොමැති බවයී. “ඒක මගේ අතේ තියන වැඩක්. හැබැයි එහෙම දෙයක් වෙන එකක් නෑ. මම දැන් ටෙලි නාට්‍යයක වැඩ පටන් අරන් ඉන්නේ. ඒ නිසා මට කලාව මඟ හැරෙන්නේ නෑ.” යනුවෙන් මෙසේ පවසා තිබුනා. මේ අසහාය නලුවාට ඉදිරි කලා කටයුතු සඳහාත් ඉදිරි ජිවිතය සඳහාත් සුභ පැතුම් එකතු කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *