කව්රුත් ආදරය කරන ඕෂධි හේවාමද්දුම මේ දිනස්වල ගෙවන ජිවීතේ

Beauty Gallery

ඕෂධී හේවාමද්දුම කියන්නේ කවුරුත් ආදරය කරන වගේම ගොඩක් දෙනාගේ සිත් සොරා ගත් දක්ෂ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක් හා නිවේදන ශිල්පිනියක්. ඇය ගොඩක් ලස්සන කෙනෙක් නිසාම බොහෝ දෙනා අතර කත බහට ලක් වූ හා බොහෝ දෙනෙකුගේ අකර්ශනය දිනා ගත් කෙනෙක්.

1.

2.

3.

ඕෂධී කලා ලෝකයේ සිටි දක්ෂතම කලා තරුවක් ලෙස මෙන්ම චරිතාංග රංගන ශිල්පිනියක් ලෙස ඇයව හඳුන්වා දෙන්න පුලුවන්. ඇය පසුගිය කාලයේ දේශපාලනයට සම්බන්ධ වූ අතර පොහොට්ටුව ලකුණිනින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කරනු ලැබූවා. රංගන ශිල්පිනියක් ලෙස බොහෝ ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත් නිසාවෙන් ඇයට දේශපාලන තරඟය ජයග්‍රහණය කරීමට හැකි වුනා. නමුත් ඇයට දේශපාලන දිවියේ සාර්තක ගමනක් යාමට හැකි උනේ නම් නෑ. ඇය බොහෝ කලා නිර්මාණයන්ට දායක වෙමින් ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණි කෙනෙක් මෙන්ම ගොඩක් කලා නිර්මාණයන් තුළින් බොහෝ රසික ආදරයක් හිමි කර ගත් කෙනෙක්. නිවේදිකාවක් ලෙසඳ විවිඳ රූපවාහිණි නාලිකාවල විවිද වැඩ සටහන් කිහිපයක්ම මෙහෙයවනු ලැබුවා. කලා ලෝකයට මහඟු වූ සේවයක් ඉටු කල ඇය දක්ෂතම කලා කාරිණියක්.

4.

5.

6.

ඕෂධී විවාහ වූවේ කලා ක්ෂේත්‍රයේ ඉහළ තැනක් දිනා සිටි පුගලයෙකු සමඟයි. ඔවුන්ගේ විවාහ ජිවිතය වසර ගණනාවක් වන අතර ඔවුන්ට ආදරණීය පුතකු සහ දියණියකු සිටිනවා. පවුල් ජිවිතය සාර්තකව ගත කරන සාර්තක කලා කාරිණියක් තමයි ඇය. ඇයගේ ඉදිරි ජිවිතයට සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *