කාලයක් පුංචි තිරයට නැතිවම බැරි උනු අරුණි රාජපක්ෂ විවාහයෙන් පසු ගෙවන සැප ජිවීතේ

Beauty Gallery

අපේ කලා ලෝකයේ ඉන්න සුන්දර වගේම දක්ෂ කලා කාරිණියක් තමයි අරුණි රාජපක්ෂ කියන්නේ. ඇය් නිවේදිකාවක්, නිරූපිකාවක් ලෙස වගේම දක්ෂ රංගන ශිල්පිනියක ලෙසත් කලා ලෝකයේ පෙනි සිටිමින් බොහෝ දෙනාගේ ආදරය දිනා ගනු ලැබූවා. ඇය හැමෝම සිහින දකින හැමෝටම වරම් නැති රිදී තිරයේත් පෑයු දක්ෂ රංගන ශිල්පිනියක්. එමෙන්ම පුංචි තිරයට නැතිවම බැරි වූ දක්ෂැ නිවේදන ශිල්පිනියක්ද වනවා.

1.

2.

3.

ශ්‍රී ලාංකේය නම ජාත්‍යන්තරය සඳහා රැගෙන ගිය ඇය දක්ෂ නිරූපිකාවක් වගේම ඔටුනු පැලැඳු රූ රැජිනක්. ඇයටම ආවෙණික වූ සුන්දරත්වය නිසාම ඇය කිහිප වතාවක්ම රූ රැජින ලෙස කිරුළු ලබා ගන්නවා. එමෙන්ම විවිද නාලිකාවල විවිද වැඩ සටහන් කිහිපයක්ම ඉදිරිපත් කළ ඇය දක්ෂ නිවේදිකාවක්. එමෙන්ම සුපර් සික්ස්, ඇඩ්‍රස් නෑ, ආදරණීය කතාවක් හා පත්තිනි යන සිනමා චිත්‍ර පට තුළින්ද ඇය ජනප්‍රියත්වයක් ලබා ගනු ලැබූවා. එමෙන්ම ඇය මේ වන විට කලා කටයුතු තුළ වැඩිය දකින්න වන්නේ නම් නෑ. නමුත් ඇය කලා කටයුතු වලින් සමුගෙන නෑ.

4.

5.

ඇය මේ වන විට විවාහක කාන්තාවක් වගේම ඇය ආදරණීය මවක් හුරතල් නිවුන් දියණියන් දෙදෙනකුගේ ආවරණීය මවක් ලෙස මෙන්ම තම සැමියාට ආදරණීය බිරිඳක් ලෙස කටයුතු කරනවා. ආදරණීය බිරිඳක් ලෙස තම පෞද්ගලික ජිවිතය ගත කරන ඇය විවාහයෙන් පසු වසර කිහිපයක් තම සැමියා සමඟ විදෙස් ගත වූවා. ඇය පසුව නැවත ලංකාවට පැමිණුන අතර තවමත් කලා නිර්මාණයන් තුළ ඇයව දක්නට නෑ. නමුත් හැමෝගේම ආදරය දිනා ගත් ඇය නැවත කලා ලෝකයට පැම්ණ සේවය ඉටු කරාවි යැයි බලාපොරොත්තු වන අතර ඇයගේ ඉදිරි ජිවිතය සඳහා සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *