ජනප්‍රිය නිළි ෂයිනි නෙත්තිකුමාර් මේ දිනවල ගෙවන ජිවීතේ

Beauty Gallery

අපේ රටේ ඉන්න සුරූපි රංගන ශිල්පිනියක් තමයි ෂයිනි නෙත්ති කුමාර කියන්නේ. තවමත් ලා බාලතරුණියක් වන ඇය ඇයගේ රංගන හැකියාව නිසාම කාගෙත් සිත් සොරා ගනු ලැබුවා. ඇයගේ ඇති හුරතල් පෙනුමත් ඇයටම ආවෙණික වූ ලස්සනත් නිසාම බොහෝ දෙනාගේ ආදරය දිනා ගනු ලැබුවා මෙන්ම කලා ලෝකයේත් බොහෝ දෙනා ආදරය කරනු ලබන දක්ෂ තරුණියක්.

1.

2.

3.

ඇයගේ සිත් ගන්නා පෙනුමත්. හුරතල් කතා විලාශයත් ඇය කෙරේ බොහෝ දෙනා ආකර්ශනය කර ගන්න වූවා. එමෙන්ම ඇය නිතරම සමාජ මාධ්‍යජාලා වල පෙනි සිටින කෙනෙක් නිසාම නිතරම සමාජ මාධ්‍යජාලා කතා බහට ලක් වන කෙනෙක්. ඇය 1999 වසරේ අප්‍රේල් මාසයේ 04 වන දින උපත ලබා ඇති අතර ඇය මේ වන විට වයස 22 ක සුන්දර තරුණියක්. මේ වන විට රටේ සිටින දක්ෂතම හා ජනප්‍රිතයම කළා තරුවක් වන්නට ඇයට හැකි උනා. ඇය විවිද වෙළඳ දැන්වීම් වල ප්‍රචාරණයටත් පෙනි සිටිමින් කලා ලෝකයේ විවිද අත්දැකීම් ලබා ගනිමින් කලා ලෝකයට සේවයක් ඉටු කරනු ලබනවා. එමෙන්ම ඇය විවිද භාණ්ඩ ප්‍රමෝට් කිරීම්ද ආදායම් උපදවා ගනු ලබනවා.

4.

5.

මේ දිනවල බොහෝ තරුණයන්ගේ ක්‍රශ් එක හෙවත් සිහින කුමරියක් වන්නටත් ඇයට හැකි උනා. ඇයගේ ඇති සුන්දර රුව නිසාම බොහෝ දෙනෙකු ඇය කෙරේ ආකාර්ශණය කර ගැනීමට ඇයට හැකි උනා. ඇය සංගීතේ, හදවතේ කතාව වගේම දාංගලේ කතාව වැනි පුංචි තිරයේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය වල රංගනයෙන් දායක වනු ලබනවා. කලා ලෝකයේ තව තවත් සාර්තක දිගු ගමනක් යාමටත් ඇයගේ ඉදිරි ජිවිතයටත් සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *