ජනප්‍රිය ගායන ශිල්පී රහල් අල්විස් මේ දිනවල ගෙවන ජිවීතේ

Gallery

අපේ රටේ බොහෝ දෙනාගේ ආදරය දිනා ගත් වගේම කාලෙන් කාලෙට බොහෝ දෙනා අතර කතා බහට ලක් වූ කෙනෙක් තමයි රහල් අල්විස් කියන්නේ. ඔහු කාලෙන් කාලෙට පුවත් මවන්නෙක් ලෙසත් හඳුන්වා දෙන්න පුලුවන්. ඒ වගේම ඔහු දක්ෂ ගායන ශිල්පියෙක් ලෙස බොහෝ දෙනාගේ ආදරය දිනා ගත් කෙනෙක්.

1.

2.

3.

දක්ෂ ගායකයෙක් හා සංගීත නිර්මාණකරුවෙක් පමණක් නොව ඔහු නිවේදකයෙකු ලෙසත් කලා ලෝකයේ සේවයක් ඉටු කරමින් සිටි දක්ෂ කඩවසම් තරුණයෙක් ලෙස හඳුන්වන්න පුලුවන්. ඔහුගේ ගීතද බොහෝ ජනප්‍රිය වූවා මෙන්ම ඔහු මුල් කාලයේ ගැයූ ගීත අදටද ගොඩක් ජනප්‍රියයි. ඔහු වෘත්තීයෙන් කලා කරුවෙකු නොවුනත් පසුගිය කාලයේ ඔහු නිවේදකයෙකු ලෙසත් විවිද නාලිකාවල විවිද වැඩ සටහන් ඉදිරිපත් කරමින් රසික ආදරයක් දිනා ගනු ලැබූවා. ඔහුගේම විවිද ව්‍යාපාරයන් පවත්වාගෙන යන ඔහු පසුගිය වසරේ ඇති වූ කහා ප්‍රශ්නය විසදීම සඳහා කැප වූවා. ඒතරුණයන් පිරිසක් හා එක්ව කහා වගා කිරීමෙන් අක්කර දෙකක ඉඩමක කහ වගාව සිදු කළ ඔහු රට වටා සිටින තරුණයන්ටද විත වූ ආරාධනා එක් කරමින් කියා සිටියේ වගා කිරීමට යොමුවන ලෙසයි. එමෙන්ම ඔහු දක්ෂ කලා කරුවෙක් වගේම කඩවසම් තරුණයෙක් ලෙස බොහෝ දෙනාගේ සිත් සොරා ගනු ලැබූවා.

4.

5.

6.

ඔහු තවමත් තනිකඩ ජිවිතයක් ගත කරනු ලබනවා. විවාහ වීමට කෙනෙක් නැති බවත් තම දෙමාපියන් සොයා දෙන කෙනෙක් විවාහ කර ගන්නා බවයි පවසා තිබුනේ. එමෙන්ම දක්ෂ ගායකයෙක් ව්‍යාපාරිකයෙකු හා දක්ෂ නිවේදකයෙකු ලෙස හඳුන්වා දෙන්න පුලුවන් ඔහු නිතරම සමාජ ක්‍රියාවල දකින්න පුලුවන් නිහතමානි තරුණයෙක්. ඔහුගේ ඉදිරි ජිවිතයට සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *