ජනප්‍රිය නිලි අවිශ්කා උමයංගී ගෙවන සුපිරි ජිවීතේ

Beauty Gallery

කලා ලෝකයේ කාලෙන් කාලෙට විවිද කලා තරු පායනවා. ඒ කලා තරු අතරින් ක්ෂේත්‍රයේ රැඳෙන කලා තරු සිටින්නේ බොහොම අතලොස්සක් පමණයි. කලා ලෝකයේ රැඳෙන්නනම් තම දක්ෂතාවය සුන්දරත්වය හා කැපවීම යන සියල්ලක්ම පවතින්න ඕන. ජනප්‍රියත්වය හා ඉහළ රසික ආදරයක් දිනා ගනිමින් ක්ෂේත්‍රයේ කැපි පෙනෙන කෙනෙක් තමයි අවිශ්කා උමයංගි කළුබෝවිල කියන්නේ.

1.

2.

අවුරුදු කුමරි තරඟයකට සහභාගි වීමෙන් කලා ක්ෂේත්‍රයට පැමිණි ඇය දක්ෂ කලා තරුවක්. ඒ දෙරණ නාලිකාවේ පවත්වනු ලබන අවුරුදු කුමරි තරඟයෙන් 2018 වසරේ පැවැත්වූ අවුරුදු කුමරි තරඟය ජයග්‍රහණයෙන් පසු දෙරණ නාලිකාවේම විකාශනය වනු ලබන සංගීතේ ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වීමට ඇයට හැකිවනු ලැබූවා. ඇය කුඩා කල සිටම රංගන ක්ෂේත්‍රයට ඇලුම් කෙරූ හා පාසල් සමයේ සිටම කලා කටයුතු සඳහා සම්බන්ධ වී ඇති දක්ෂ සුන්දර යුවතියක්. ඇයගේ රංගන දක්ෂතාවය හඳුනාගත් දෙරණ නාලිකාව ඇයගේ නිළි සිහිනය සැබෑ කරනවා. ඇයගේ ඇති සුන්දරත්වය නිසාම බොහෝ දෙනා ඇය කෙරේ ආකර්ශනය වුවා. එමෙන්ම ඇය හරිම නිහතමානි කලා කාරිණියක් ලෙස කාගෙත් ආදරය දිනා ගනු ලැබුවා.

4.

5.

ඇයගේ ඇති සුන්දරත්වය නිසාම බොහෝ තරුණයින් පිරිසකගේ සිත් සොරා ගැනීමට ඇයට හැකිවූවා. නමුත් ඇයගේ සිත් සොරා ගනු ලැබූවේ නම් ඇයගෙ ඡායාරූප ශිල්පීයායි. තමන් ක්ෂේත්‍රයට පැමිණීමට වසර කිහිපයකට පෙර සිටම ප්‍රේම සම්බන්ධය තිබූ බවත් තවමත් ආදරයෙන් තම සම්බන්ධය පවත්වාගෙන යන බවත් පවසා සිටියා. ඇයගේ ඉදිරි ජිවිතයට සුභ පතන අතරම තව තවත් කලා නිර්මාණයන් තුළින් දකින්න ලැබේවායි ප්‍රාර්තනා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *