“මගේ දැන් බලාපොරොත්තුව ක්‍රියාකාරී දේශපාලනයට එන එක” නිවේදන ශිල්පිනී සුරංගි කොඩිතුවක්කු කිව්ව කතාව

Beauty Gallery

නිවේදන ශිල්පිනියක් ලෙස කා අතරත් ජනප්‍රිය වී මේ වන විට රංගන ක්ෂෙතරයට පිවිස රංගනයෙත් නිරතවනු ලබන ඇය නමින් සුරංගි කොඩිතුවක්කුයි. ලංකාවේ හැමෝම අතර කතා බහට ලක්වූ ඇය ස්වර්ණවාහිණි නාලිකාව හරහා බිහි වූ දක්ෂ නිවේදන ශිල්පිනියක්. වසර ගණනාවක සිට ක්ෂේත්‍රය තුළ රැඳි සිටිමින් ක්ෂේත්‍රයේ මහත්වූ සේවයක් ඉටු කරමින් ඇය බොහෝ රසික ආදරයක් දිනා ගනු ලැබූවා. එමෙන්ම සමාජ ක්‍රියාකාරිණියක් ලෙසත් ඇය කාගෙත් ආදරය දිනා ගත් වගේම කා අතරත් කතා බහට ලක් වූ චරිතයක්.

1.

2.

ස්වරණවාහිනී නාලිකාව හරහා බිහිවී වසර 11ට පමණ ආසන්න කාලයක් ස්වර්ණවාහිනි නාලිකාවේ විධායක නිෂ්පාදිකාවක් ලෙස සේවය කල ඇය විවිද වූ වැඩසටහන් කිහිපයකටම තම දක්ෂ නිවේදන හැකියාවෙන් සේවයක් ඉටු කලා. පසු කාලයේදී එම නාලිකාවෙන් ඉවත්ව ජාතික රූපවාහිණි නාලිකාවේ සහා හිරු නාලිකාවේත් සේවයක් ඉටු කරනු ලැබුවා. එම නාලිකාවලින්ද ඉවත්ව මේ වන විට සියත රූපවාහිණි නාලිකාවේ සේවයේ නියතු වනවා.

3.

4.

සියත නාලිකාවේම විකාශනය වනු ලබන රැහේ නාට්‍යයේ රංගනයෙන් දායක වන ඇය දක්ෂ රංගන ශිල්පිනියක් ලෙසද මේ දිනවල ජනප්‍රියතම කෙනෙක්. රංගන ශිල්පිනියක ලෙස හා නිවේදන ශිල්පිනියෙකු ලෙස කාගෙත් ආදරය දිනාගත් ඇය මේ වන විට සමාජ සේවයේ නියත වනවා. ඇය සමාජ සේවිකාවක ලෙසද කාගේත් ආදරය දිනාගනු ලැබුවා. ඒ වගේම ඇයගේ අනාගත බලාපොරොත්තුව ලෙස පැවසා සිටියේ මෙවැනි දෙයක්. “මගේ දැන් බලාපොරොත්තුව ක්‍රියාකාරී දේශපාලනයට එන එක” කියලයි. දේශපාලනවරියක් ලෙසද ඇයට අපේ රටට සේවයක් ඉටු කිරීමට ලැබේවායි ප්‍රාර්තනා කරන අතර ඇයගේ ඉදිරි ජිවිතයට සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *