ජනප්‍රිය ගායන ශිල්පිනී හිරුෂි ජයසේනගේ ඡායාරූප කිහිපයක්

Beauty Gallery

ජාත්‍යන්තරයද අත්පත් කර ගත් අපේ රටේ වෛද්‍යවරියක් වන වගේම දක්ෂ කලා කාරියක් තමයි හිරුෂි ජයසේන කියන්නේ. ඇය වෛද්‍යවරියක් ලෙස වගේම නර්තනය, ගායනය, රංගනය යන කලා අංශ තුනටම ගොඩක් දක්ෂ කලා කාරිණියක්. ඇයගේම ගීත ගායනයෙන් මුලු රටක් වසඟ කර ගත් ඇය සුන්දර තරුණියක්.

1.

2.

3.

ඇය මීට වසර කිහිපයකට පෙර ඉන්දීය ජනප්‍රිය ගායන ශිල්පියකු වන ශාන් මුකර්ජි සමඟ යුග ගීතයක් ගායනා කලා. එය එම රටේ ගොඩක් ජනප්‍රිය වූ අතර ඇයට අපේ රටේ මෙන්ම අසල්වැසි රට වන ඉන්දියාවේද බොහෝ රසික පිරිසක් සිටිනවා. ඒ වගේම ඇය මෙරටදී වඩාත් ජනප්‍රිය වූවේ මායා චිත්‍ර පටයේ තේමා ගීතය ගායනයෙන් ඉන්පසුව ඇයගේම ගීතයක් වූ හැඟුමන් ගීතයෙන්ද ඇය තම රසික රසිකාවියන්ගේ සිත් සොරා ගනු ලැබුවා. ඇය කාගෙත් ආදරය දිනා ගත් ගොඩක් ලස්සන තරුණියක්. ඇය වෛද්‍යවරියක් ලෙසඳ අපේ රටට මහත් වූ සේවයක් ඉටු කරනවා. ඒ වගේම කලාකරිණියක් ලෙසඳ බොහෝ රසික ආදරයක් ලබනවා. ඇයගේ ඇති සුන්දරත්වය නිසාම බොහෝ දෙනා අතර කතා බහට ලක්වනවා.

4.

5.

බොහෝ තරුණයින් පිරිසකගේ සිහින කුමරිය වන්නට ඇයට හැකි වෙලා තියෙනවා. ඇය පෙම්වතියක්ද යන්න ප්‍රශ්නයක් ඉතිරි කරමින් ඇය ලබා දුන්නේ මෙවැනි පිළිතුරක්. “මෙහෙමයි මට පෙම්වතෙක් ඉන්නවා කිව්වමත් ගොඩක් අය කලබල වෙනවා. පෙම්වතෙක් නෑ කිව්වමත් ගොඩක් අය කලබල වෙනවා. ඉතින් ඒ නිසා මම මොකවත් කියන්න කැමති නෑ” කියලා තමයි පවසා තිබුනේ. කොහොම නමුත් කලා ලෝකයටත් සේවයක් කරන මේ වෛද්‍යවරියට ඇයගේ ජිවිතයේ ඉදිරි වැඩ කටයුතු සඳහා සුභ පැතුම් එක් කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *