නලින් පෙරේරාගේ දියණිය ස්වේතා පෙරේරාගේ ඡායාරූප කිහිපයක්

Beauty Gallery

ප්‍රසංග වේදිකාව ගත් විට කතා නොකළම බැරි කෙනෙක් තමයි නලින් පෙරේරා කියන්නේ ඔහු සංගීත ක්ෂේත්‍රයක් තුළ නමක් දිනූ දක්ෂ ගායන ශිල්පියෙක්. ඔහුගේම සංගීත කන්ඩායමක් පවත්වාගෙන යනු ලබන දක්ෂ නායකයෙක් ලෙස ඔහුව හඳුන්වන්න පුලුවන්. ඔහු වගේම ඔහුගේ දුවද මේ වන විට ගොඩක් ජනප්‍රිය අතර කාගෙත් ආදරය දිනා ගත් දක්ෂ තරුණියක්. පියාගේ අඩි පාරේ ගමන් ගන්නා ඇය මේ වන විට සංගීත ක්ෂේත්‍රයට හිමින් ගමනක් යාමට සුදානම් වන බවත් පවසා තිබුනා.

1.

2.

3.

තම පියාගෙ අඩිපාරේ යන ඇය තම ගායන හැකියාවෙන් කලා ලෝකයට ඉදිරියේදී සේවයක් ඉටු කරන බවත් පවසා තිබුනා. ඇය තම පියා සමඟ එක්ව ගීත ගායනා කලත් තවමත් ඇයගේම ගීත නිර්මාණය කර නැති අතර මෙම වසරේදී ඇයගේම ගීත කිහිපයක් නිර්මාණය කර එළි දක්වන බවයි පවසා තිබුනේ. ඇය වෘත්තීය ලෙස කලා කටයුතු වලත් ගායිකවක් ලෙස දැනට කටයුතු කරන්නේ නැති වුවත් වෘත්තීය ලෙස පෞද්ගලික ආයතනයක වැඩ කටයුතු සිදු කරන බවයි පවසා සිටියේ. ඒ වගේම නලින් පෙරේරාගේ දුව ලෙස දැනටමත් ඇයට බොහෝ දේනාගේ ආදරය ගෞරවය ලබන අතර ඇය පවුලේ සිටින වැඩිමහල් දියණියයි. ඇයට සහෝදරයකුත් සිටින අතර ඔහු නම් සංගීත ක්ෂේත්‍රය තුළ සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනු බවයි පවසා තිබුනේ.

4.

5.

ඇය නිළියක් මෙන් ලස්සන සුන්දර තරුණියක්. තරුණ වියෙ සිටින ඇය නුදුරේදිම අලුත් ජිවිතයක් ආරම්භ කරනු ඇත. ඒ වගේම ඇය තම දෙමව්පියන් වෙනුවෙන් නිතරම පෙනී සිටි ආදරණීය තරුණියක් තම ළමා වියේදී පවුලේ ඇති වූ ගටළු නිරාකරනය කර ගැනීමට නිතරම ඒ වෙනුවෙන් පෙනි සිටිමින් තම පවුල වෙනුවෙන් ක්‍රියාකල ඇය ආදරණීය යුවතියක්. ඇයද තම පියාමෙන් කලා ක්ෂෙත්‍රයේ නමක් දිනා ගනිමින් ක්ෂේත්‍රයේ සේවයක් සිදු කරාවි යැයි බලාපොරොත්තු වන අතරම ඇයගේ ඉදිරි කටයුතු සඳහා සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *