ගොඩක්දෙනා ආදරේ කරන සූපවේදි චරිත් එන් සිල්වාගේ ඡායාරූප කිහිපයක්

Gallery

කාලෙන් කාලෙට සමාජ මාධ්‍යජාලා තුළ විවිද පුද්ගලයන් ගැන කතා බහට ලක් වනවා ඒ වගේම ගොඩක් ජනප්‍රිය වනවා. විශෙෂයෙන්ම කාලෙන් කාලෙට විවිද පුද්ගලයන් සමාජ මාධ්‍යජාලා වල පෙරළියක් ඇති කරනවා කිව්වොත් නිවැරදී. මේ දිනවල කවුරුත් කතා බහට ලක්වන කෙනෙක් තමයි සූපවේදීයෙකු වූ කඩවසම් තරුණයෙක්. ඔහු නමින් චරිත් එන් සිල්වායි. ඔහුගේ කෑම හදන විඩීයෝ නිසාම ඔහු ගොඩක් ජනප්‍රියත්වයට පත් වූවා පමණක් නොව මේ වන විට බොහෝ තරුණියන් පිරිසකගේ සිහින කුමරා බවටත් ඔහු පත්ව සිටිනවා.

1.

2.

3.

ඔහු විවිද කෑම වර්ග හඳමින් අපූරූ ටික් ටොක් වීඩියෝ ටික් ටොක් ඇප් එක හරහා සමාජ ගත කරා. විවිද කෑම වර්ග හඳන විදියට වඩා බොහෝ තරුණියන් ඔහුගේ මෙම විඩීයෝ නරඹන්නේ ඔහුව දැක ගැනීමේ ආසාවෙන්. ඒ ඔහුගේ ඇති කඩවසම් පෙනුම නිසාමයි. කොහොම නමුත් ඔහුගේ අහාර පිසින රටාව සමාජ මාධ්‍යජාලාවල කතා බහට ලක්වූවා.

4.

5.

චරිත් වෘත්තීයෙන් සූපවේදීයෙකු ලෙස ලංකාවේ ඉහළ තලයේ ප්‍රසිද්ධ හෝටලයක සේවයක කරනු ලබනවා. අහාර පිසීමට ඇති දක්ෂ හැකියාව නිසා ජනප්‍රිය වූ ඔහු ඔහුගේම යූ ටියුබ් නාලිකාවක් වන wild cookbook නමින් යූ ටියුබ් චැනලයක් පවත්වාගෙන යනු ලබනවා. කෑම සාදා ලැබූ ජනප්‍රියත්වය ඔහු නිහතමානි සතුටක් ලබන බවත් පවසා තිබුනා. ඒ වගේම මෙතරම් ඉහළ ජනප්‍රියත්වයක් ඔහු සතුවේ යැයි කියා ඔහු සිතුවේ නැති බවත් පවසා තිබුනු අතර. ඔහු තවමත් තනිකඩ තරුණයෙක් බවත් තමත් ආදරයක් ගැන සිතා නැති වුවත් ඉදිරියේදී එය පිළිබඳව සිතන බවත් පවසා තිබුනා. එයනම් ඔහුවටා එක්රොක් වූ තරුණියන්ට සතුටුදායක ආරංචියක් වේ. කොහොම නමුත් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සඳහා සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *