ආනන්ද අතුකෝරළ රංගන ශිල්පියාගේ සුරූපි දියණිය ඉෂාරා අතුකොරළගේ ඡායාරූප කිහිපයක්

Beauty Gallery

කලා ලෝකයේ ජ්‍යෙෂ්ට රංගන ශිල්පියෙක් ලෙස කාගෙත් ආදරය දිනාගත් කෙනෙක් තමයි ආනන්ද අතුකෝරල කියන්නේ. ඔහු දක්ෂ රංගනයෙන් අපේ කලා ලෝකයට බොහෝ සේවයක් ඉටු කලා මෙන්ම කරමින් සිටිනවා. චරිතාංග නලුවෙක් ලෙස කාගෙත් ආදරය දිනා ගනු ලැබූ දක්ෂ කලා කරුවෙකු ලෙස ඔහුව හඳුන්වන්න පුලුවන්. ඔහුගේ ආදරණීය දියණිය වන ඉෂාරා අතුකෝරලද මේ වන විට කලා ලෝකයේ දක්ෂ නිවේදිකාවක් ලෙස සේවයක් ඉටු කරමින් සිටිනවා. ඇයගේ ඇති සුන්දරත්වය නිසාම බොහෝ දෙනා අතර කතා බහට ලක් වනවා මෙන්ම ඇය කවුද කියලා සොයන්න පටන් අරන්.

1.

2.

ඇය මේ වන විට ස්වර්ණවාහිනී නාලිකාවේ සේවය කරනු ලබන දක්ෂ නිවේදිකාවක්. “කොෆී විත් මුදිත ඇන්ඩ් ඉෂී” වැඩ සටහන මෙහෙයවනු ලබන ඇය දක්ෂ නිවේදිකාවක් ලෙස හැමෝගේම ආදරය දිනා ගනු ලබනවා. ඒ වගේම ඇය ගොඩක් ලස්සන නිසාම බොහෝ තරුණයන්ගේ සිත් සොරා ගනු ලැබූවා. ඇය ගොඩක් සරල කෙනෙක් නිසාම නිවේදන කටයුතු වලට සම්බන්ධ වී ඇති නමුත් ඇය රංගන කටයුතු වලටනම් සම්බන්ධ වීමට තවමත් බලාපොරොත්තු නැති බවයි පවසා තිබුනේ.

3.

4.

ඇය තම පියාට බොහෝ සෙයින් ආදරය කරන බවත් තම වීරයා පියා බවත් පවසා තිබුනා. පියාගේ කීමට පිටින් නොයන බවත් පවසා සිටි ඇය ගොඩක් ලස්සන තරුණියක්. ඒ වගේම ඇය මේ වන විට නිවේදන කටයුතු වලට වැඩි ඉඩක් දෙන බවයි පවසා සිටියේ. කෙසේ නමුත් ඇය රංගනයෙනුත් ඉදිරියේදී කලා ලෝකයට සේවයක් ඉටු කරයි කියලා බලාපොරොත්තු වන අතර ඇයගේ ඉදිරි ජිවිතයට සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *