කාටත් හොරෙන් ටැටූ ගහල හැඩ වුන ටනාශාගේ ඔබ නොදුටු ඡායාරූප 20ක්

Beauty

Miss Sri Lanka තරගයකින් ජයග්‍රහණය කර කලාවට සම්බන්ධ වෙන ටනාශා හතරසිංහ අපි හැමෝම දන්න ඉතාමත් දක්ශ , ඉතාමත් සුන්දර රෑපයකට හිමිකම් කියන රංගන ශිල්පිනියක්. ඒ වගේම අපි කවුරුත් ආදරේ කරන ටනාශාට මේ වන විට වයස අවුරුදු 26ක් පමන වෙනවා. . ඇය අධ්‍යාපන හදාරා තියෙන්නේ කෝට්ටේ ජනාධිපති බාලිකා විද්‍යාලයෙන්. ඇයගේ පවුලේ මව පියා සහා නැගණියන් තිදෙක් සිටිනවා, ටනාෂා තමයි පවුලේ වැඩිමහල් දියණිය. ඇයගේ පියා විදේශ රටක සේවය කරනවා.ටනාශාගේ හැමදේකටම උදව් කරන්නේ අගේ ශක්තිය වෙලා ඉන්නේ ඇගේ පවුල කියලා තමයි ඇය කියන්නේ. ටනාෂගේ නංගිලා තුන්දෙනාම සංගීතය හදාරනවලු ඇයටත් සංගීතය පිළිබඳව කැමැත්තක් තියෙනවා කියලා ඇය පවසනවා.

මේ දින වල නම් සිරස නාලිකාවේ විකාශය වන ” නීල පබලු ” ටෙලිනාට්‍යයයේ කුරැලුගේ චරිතය තුලින් ඇය ඉතාමත් ඉහල රසික ආකර්ශනයක් ලබා ගෙන තියෙනවා. ඒ වගේම ඇය මියුසික් වීඩියෝ රැසකටම සම්බන්ධ වෙලා තියෙනවා. පුංචි තිරයේද රිදී තිරයේද එක ලෙස දක්ශතාවයන් ඇය දක්වලා තියෙනවා . රංගනයට පමනක් නෝවේ ඇය නිවේදන කටයුතු වලටද නිරෑපිකාවක් ලෙසද කටයුතු කරනවා. ඉතින් ඔයලා ආදරේ කරන ටනාශාගේ ඡායාරූප කිහිපක් බලන්නකෝ ලස්සනද කියලා.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

16)

17)

18)

19)

20)

21)

22)

23)

24)

25)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *