මෑතකදී විවාහ වූ සංගීත් ඉද්දමල්ගොඩ දැන් ගෙවන ජීවිතේ

Gallery

තාරුණ්‍යයේ බොහෝ දෙනා ආදරය කරන වගේම බොහෝ දෙනෙක්ගේ සිත් සොරා ගත් කෙනෙක් තමයි සංගීත් ඉද්දමල්ගොඩ කියන්නේ. ඔහු දක්ෂ නිවේදන ශිල්පියෙක් වගේම දක්ෂ ගායකයෙකු ලෙසත් කාගෙත් ආදරය දිනා ගනු ලැබුවා. ඔහුගේ ඇති කඩවසම් පෙනුමත් ඔහුගේ දක්ෂතාවයත් කාගෙත් ආදරය දිනා ගැනීමට සමත් වූවා. තරුණියන්ගේ සිහින බොඳ කරමින් ඔහු පසුගිය දිනක විවාහ වනු ලැබුවා.

1.

2.

වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේත් නමක් දිනාගනු ලැබූ ඔහු දක්ෂ කලා කරුවෙක්. නිවේදනය හරහා බොහෝ රසික ආදරයක් හිමි කර ගත්තද මේ වන විට ඔහු නිවේදන ශිල්පියෙකු ලෙස කලා ලෝකයේ දකින්න වන්නේ නම් නෑ. නමුත් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන පුදගලයකු වීමට ඔහුට නිතරම හැකි උනා. ඒ ඔහුගේ ඇති දක්ෂතාවය නිසාමයි ගායනයට දක්ෂතා දැක්වූ ඔහු විවිද ගීත කිහිපාකින්ම රසික ආදරය දිනාගනු ලැබූවා. එපමණක් නොව ඔහු වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේද නමක් දිනා ඇත්තේ ඔහුගේ එම වැඩ සඳහා ඇහි නිර්මාණාත්මක හැකියාව නිසායි. ඒ වගෙම ඔහු චිත්‍ර පට නිෂ්පාදක වරයෙකු ලෙසඳ හඳුන්වා දෙන්න පුලුවන්. ඔහුගේ නවතම චිත්‍ර පටය වන අශාවරී චිත්‍ර පටයද මෙම වසංගතය පහව යන ත්තවයකදී එළි දැක්වීමට සුදානම් බවත් පවසා තිබුනා ඒ වගේම තවත් චිත්‍රපටයක නිෂ්පාදන කටයුතු තම පියා සමඟ කතා කරමින් සිටින බවත් පවසා තිබුනා.

3.

4.

ඔහු විවාහ වනු ලැබූවේ එංගලන්තයේ පදිංචි ලාංකික තරුණියක් වන අමන්දා නානයක්කාර සමඟයි. ඇයද එම රටේ කලා ක්ෂේත්‍රය හා සමබන්ධ අතර ඒ ගැන වැඩි දුර අධ්‍යාපයනය හදාරණ බවත් පවසා තිබුනා. අගෝස්තු මාසයෙ විවාහ දිවියට පැමිණි ඔවුන් ආදරණීය හා සුන්දර යුවලක්. ඔවුන්ගේ ඉදිරි ජිවිතයට සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *