රටක් ආදරය කරන නිවේදන ශිල්පිනී දිනූෂා රාජපතිරණ මේ දිනවල ගෙවන ජිවීතේ

Beauty Gallery

අපේ රටේ රංගන ශිල්පීන් ශිල්පිනියන් ගොඩක් ජනප්‍රිය වූවත් ඒ හා සමාන ලෙස නිවේදන ශිල්පීන් හා නිවේදන ශිල්පිනියන්ද ජනප්‍රිය වන්නේඑ බොහොම අඩුවෙන්. ඒ වගේ වසර ගණනාවක සිට බොහෝ රසික ආදරයක් දිනා ගත් දක්ෂ නිවේදන ශිල්පිනියක් තමයි දිනූෂා රාජපතිරණ කියන්නේ. ඇය ස්වර්ණවාහිණි නාලිකාවේ කැපි පෙනෙන හා දක්ෂ නිවේදන ශිල්පිනියක් වූවා. එ වගේම රංගන ශිල්පිනියක් ලෙසද ආදරය දිනා ගැනීමටත් ඇයට හැකි වුනා.

1.

2.

3.

ඇය වසර ගණනාවක සිට ක්ෂේත්‍රයේ රැඳි සිටිමින් ක්ෂේත්‍රයට මහත් වූ සේවයක් සිදු කරනු ලබනවා. ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් බොහොමයක් සමඟ ක්ෂේත්‍රයේ සේවය කල ඇය ක්ෂේත්‍රයට නැතිවම බැරි දක්ෂ නිවේදිකාවක්. ඇයගේ සුන්දරත්වයත් ඇයටම ආවෙණික වූ නිසා ඇය කෙරේ බොහෝ පිරිසක් ආකර්ශණය වූවා. ඇය කාගෙත් ආදරය දිනා ගත් දක්ෂ නිවේදිකාවක් මෙන්ම හරිම නිහතමානි කලා කාරිණියක්. ස්වර්ණවාහිනී නාලිකාවේ සිටි ක්‍රියාකාරි මෙන්ම දක්ෂ නිවේදිකාවක් ලෙස බොහෝ වැඩ සටහන් කිහිපයකට තම නිවේදනයෙන් සේවයක් සිදු කලා. එපමණක් නොව රංගන ශිල්පිනියක් ලෙසද ඉඳ හිට ක්ෂේත්‍රයේ වැඩ කරත් ඇය වඩාත් ක්ෂේත්‍රයේ වැඩ කරනු ලැබුවේ නිවේදන ශිල්පිනියක ලෙසයි.

4.

5.

නමුත් මෑතක සිට ඇයව වැඩිය දකින්න උනේ නෑ ඇය නිවේදනයෙන්වත් කලාවෙන්වත් සමුගෙන නැති වුවත් ඇය තම විවාහයෙන් පසු වැඩිය නිවේදන කටයුතු වලත් රංගන කටයුතු වලත් දකින්න උනේ නෑ. සෑම අවුරුදු කාලෙකටම විශේෂ වැඩ සටහන් මෙහෙයවනු ලැබූ ඇය සුන්දර මෙන්ම දක්ෂ නිවේදන ශිල්පිනියක්. ඇයගේ ඉදිරි කටයුතු වලට සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *