හැමෝම ආදරය කරන දසුන් ශානක තම බිරිඳ සමඟ ගෙවන සුපිරි ජිවීතේ

Cricket

අපේ රටේ මෙන්ම ලෝකේම ජනප්‍රියතම ක්‍රීඩාව තමයි ක්‍රිකට් කියන්නේ ගැහැණු පිරිමි භේදයකින් තොරව මෙන්ම ලොකු කුඩා මහලු හැමෝම ආදරය කරන ක්‍රීඩාව තමයි ක්‍රිකට්. අපේ රටේ අඳුරු යුගයක වැටී තිබුනු ක්‍රිකට් නිසා අපේ රටේ සියලුම දෙනාම කම්පාවට පත් කලා. නමුත් එම අදුරු යුගය පහ කර අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව මුලු ලෝකයක් ඉස්සරහා ඔසවා තැබීමට දසුන් ශානකට හැකි උනා.

1.

2.

දසුන් ශානක වත්මන් එක්දින සහා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ සිටින නායකයායි. කණ්ඩායමේ ඇතුලාන්තය තෙරුම් ගනිමින් නිසි ලෙස කණ්ඩායම මෙහෙයවන ඔහු සැබෑම දක්ෂයෙක්. සියලුම ශ්‍රී ලාංකික හදවත් සොරා ගත් ඔහු මුලු රටේම ආදරය ලබමින් සිටිනවා. කණ්ඩායමට නව පණක් ලබා දෙමින් කණ්ඩායම නිසි ලෙස මෙහෙයවමින් අදාල තැනට අදාල කෙනා පිටියට යවන අතරම පිටියේ විස්කම් පාමින් අපේ අඳුරු යුගයක තිබූ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩනගා ගනු ලැබුවා. ක්‍රිකට් පිස්සන් වූ අපේ ලාංකික තරුණ තරුණියන්ට නව බලාපොරොත්තු දෙමින් පිටියේ විස්කම් පෑ ඔහු කාගෙත් ආදරය දිනා ගනු ලැබුවා.

3.

4.

ඔහු විවාහ වී සිටින අතර විවාහ වනු ලැබුවේ ඔහු වසර ගණනක් පෙම් කෙරු තම පෙම්වතිය වූ චේවන්ති පෙරේරා නම් සුන්දර තරුණිය සමඟයි. තම බිරිඳ සමඟ ආදරණීය පවුල් ජිවිතයක් ගත කරන ඔහු සාර්තක කීඩකයෙක් මෙන්ම ආදරණීය සැමියෙක්. ඔවුන්ගේ ජිවිත වලට නැවුම් බලාපොරොත්තුවක් එකතු වේවායි ප්‍රාර්තනා කරන අතරම ක්‍රිකට් ක්‍රීඩාව දිනෙන් දින ඉහළ තළයක ඔසවා තැබීමට ඔහුගේ නයකත්වයට ලබේවායිද ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔහුගේ ඉදිරි බලාපොරොත්තු සහා ජිවිතය සඳහා සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *