“එක ඩිරෙක්ටර් කෙනෙක් නම් මගෙන් අහගත්තා හොඳට” ගායන ශිල්පී ටෙහානි ඉමාරා කිව්ව කතාව

Beauty Gallery

ශ්‍රී ලාංකේය ටෙලි විශන් කලාවේ වසර ගණනාවක සිට රියලිටි තරඟ පවත්වනු ලබම අතර රූපවාහිණි නාලිකාවක නැතිවම බැරි තවත් එක් අංගයක් ලෙස එය හඳුන්වා දෙන්න පුලුවන්. එම රියලිටි තරඟ වලින් දස දහස් ගණනක කලා තරු කලා ලෝකයට බිහි වුනා. සිරස සුපර්ස්ටා කියන්නේද කලා ලෝකයට දස දහස් ගණනින් කලා තරු බිහි කල රියලිටි වැඩසටහනක්. එමඟින් බිහි වූ දක්ෂ කලා තරුවක් තමයි ටෙහානි ඉමාරා කියන්නේ. ඇය සිරස සුපර්ස්ටා හරහා තෙවන ස්තානය දිනා ගත් දක්ෂ ගායන ශිල්පිනියක්.

1.

2.

ඇය දක්ෂ ගායිකාවක් ලෙස ක්ෂේත්‍රයේ රැඳි සිටිමින් රසික ආදරය දිනා ගත් දක්ෂ කලා කාරිණියක්. ඒ වගේම තමයි දේශපාලනය තුළද ක්‍රියාකාරි තරුණ යුවතියක් ලෙස හඳුන්වාදිය හැකි තාරුණ්‍යයේ ක්‍රියාකාරි සමාජිකාවක්. එමෙන්ම ඇය අගමැති තුමා වෙනුවෙන් හා ජනපති තුමා වෙනුවෙන් අගේ පළමු ගීත එළි දක්වනු ලැබුවා. පිටරට සංස්කෘතියක හැදී වැඩුනු ඇය ලංකාවට පැමිණ ඇත්තේ වයස අවුරුදු 12දී. පළමු වරට ඇය රියලිටි තරඟයක් සඳහා සහභාගී වී ඇත්තේ වයස අවුරුදු 16දී එහිදී 18 දෙනාගෙන් ඉවත් වුවත් ඇය තම ගමන නවත්වා තිබුනේ නෑ. ඇය සිරස සුපර්ස්ටා තරඟයට නැවත සම්බන්ධ වී තෙවන ස්තානය දිනා ගනිමින් ගායන ක්ෂේත්‍රයේ නමක් දිනා ගනු ලැබුවා.

3.

4.

ඇය තවමත් පෙම්වතියක් නොවන අතර ඇය විවාහ වීමට බලා පොරොත්තුවන්නේ ඇමරිකානු කලු ජාතිකයෙකු බවත් පවසා තිබුනා. “මගේ ප්ලෑන් එක ගෝ ටූ ඇමරිකා ඇන්ඩ් ෆයින්ඩ් බ්ලක් ඇමරිකන් බෝයි කෙනෙක්. ලංකාවේ නෑනේ හරි පිරිමියෙක් පිරිමි ඔක්කොම බැඳලා . දඹානේ ඉන්නවා.” යනුවෙන් පවසා තිබුනු ඇය සුරූපිණියක්. ඒ වගේම ඇයගේ ඇති සුන්දරත්වය නිසාම ඇයට සිනමාවටද ආරාධනා ලැබුනු බව පවසා තිබුනා. නමුත් ඒ සියල්ලක්ම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ. ඇය ගායන ශිල්පිනියක් පමණක් බව යැයි පවසමින්. ඒ පිළිබදවද ඇය පවසා තිබුනේ මෙසේයි. “ගොඩක් ආරාධනා ආවා ඒවා මන් භාර ගත්තේ නෑ. ඉස්කෝලේ කාලෙත් ස්ටේජ් ඩ්‍රාමා කලා. ඒත් මං ඇක්ට් කරන්න කැමති නෑ. මාව මිනිස්සු අඳුර ගන්නේ සින්ගර් කෙනෙක් විදියට. පර්සනලි මට කෝල්ස් ඇවිත් තියෙනවා අනවශ්‍ය විදියට ස්කින් එක ලස්සනයි කිය කිය. එක ඩිරෙක්ටර් කෙනෙක් නම් මගෙන් අහගත්තා හොඳට.” යනුවෙන් පවසා තිබුනා. ඇයගේ ඉදිරි ජිවිතයට සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *